Chapter 09

29 5 0
                                    

First LOVE 🤍🥀
Chapter 09

"Jiyang..."

වට පිටාවෙන් අදුර වැටීගෙන එද්දී Haoxuan දොරත් ඇරගෙන ගේ ඇතුලට ආවේ ඇස් වල කදුලු පුරවගෙන....

"Haoxuan මොකද උනේ...?"

"මම ඔයත් එක්ක මෙහෙ ඉන්නද..?"

"ඕක අහන්නත් දෙයක්ද ළමයෝ...ඒත් ඇයි මේ එකපාරට... ඇයි ඔයා අඩන්නේ..?"

"අ.ම්ම්..මා.. එයා අපේ මේ සම්භන්ධෙට කැමති නෑ එයා මට බැන්නා..."

"දෙයියනේ.... අපි මොකද කරන්නේ...?"

"මට ඔයා නැතුව ඉන්න බෑ මම මෙහෙට වෙලා ඉන්නම්..."

"හ්ම් හරි කාලාද ඉන්නේ...?"

"හ්ම්ම්..."

"එහෙනම් නිදියගමු..."

"හා..."
____________________________________________________
"ලොකු මහත්තයා නැගිටින්නේ නැද්ද...?"

"ම්හ්ක්..."

"Haoxuan...කෝ නැගිටින්න ළමයෝ..."
මම එයාගේ උරහිස් දෙකෙන් ඇල්ලුවේ එයාව කෙලින් කරවන්න...

"දෙයියනේ Haoxuan ඔයාට හොදටම උණ නේද..?"

"ම්හ්ක්..."

"කෝ නැගිටින්න අපි බෙහෙත් ගන්න යමු..."

එයාව පිරිසිදු කරලා ඇදුමක් අන්දවපු මම එයාව එක්කන් ගිහින් බෙහෙත් අරගෙන ආවා...

"දැන් රෙස්ට් කරන්න ඕන හොදද..?"

"ඩැඩා..."

"සුදු දූ..."

"පපාට කොහොමද..?"

"පපා ඇදේ දුව රෙස්ට් කරනවා ගිහින් බලන්න..."

"පපා... ඔයා කෑම කාලාද ඉන්නේ...?"

"තාම නෑ දූ..."

"ඉන්නකෝ එහෙනම් ටිකක්..."

"දූ මොකද කරන්න යන්නේ...?"

කාමරෙන් එලියට ආපු දුව කුස්සිය පැත්තට යනවා දැකපු මම ඇහුවා...

"මෙන්න මෙහෙ එන්න ඩැඩා ඔයත්..."
මාවත් ඇදන් කුස්සියට ගිය එයා එයාගේ පපාට කෑම හදන්න පටන් ගත්තා...පුංචි කෙල්ලටත් ඩැඩාට වගේම හොදට උයන්න පුලුවන්...
මගේ උදව්වත් ඇතුව Fried Rice එකක් වගේම Chicken Devel එකක් හදපු එයා කෑමත් බෙදාන Haoxuan ලගට ගියා...

"කෝ කට අරින්න..."
ඒ පාර චූටි කෙල්ල Haoxuanට කවනවා... ඒක හරිම ලස්සන දර්ශනයක්...

First LOVE (YangXuan) (COMPLETED)Opowieści tętniące życiem. Odkryj je teraz