|16|

2.1K 411 52
                                    

" බො..බොස්.."

එලිවේටර් එක ඇතුල බලන් හිටපු පෝල් ටේහ්‍යොන්ග්ට කතා කරේ , දැන් දොර ඕපන් වෙලත් විනාඩියක් විතර , ටේහ්‍යොන් ජන්කුක්ගේ බෙල්ල අස්සෙ ඔලුව ඔබන් ඉන්න හින්දා...

ඒ සද්දෙන් සිහියට ආපු ජන්කුක් ටේහ්‍යොන්ගෙ පපුවට අත තියලා තද කරා... තවත් ඒක දිහා බලන් නොයිදපු පෝල් එතනින් එහාට ගිහින් කොරිඩෝ එකේ දොර ළඟ හිටගත්ත..

"ශ්..මැනික... ඔයාද මේ.."

ටේහ්‍යොන්ග් ඔලුව උස්සලා ජන්කුක්ගෙ ඇස් දිහා බැලුවා... ජන්කුක්ගෙ කම්මුල දිගේ මහපට ඇගිල්ල අරන් යනකොට ජන්කුක් ඇස් දෙක පියාගත්තා... ටේහ්‍යොන්ග් ආයෙත් ජන්කුක්ගෙ ඉන තදින් මිරිකුවා..

" ඔයා.. දන්නවා මම කැමති නෑ .. මාත් එක්ක ඇස් වහන් ඉන්නවට..."

ජන්කුක්ගෙ කන ගාව කොදුරපු ටේහ්‍යොන්ග් එයාගෙ අනිත් අත ජන්කුක්ගෙ කන දිගේ පහලට අරන් ගියා..කොන්ඩෙ අස්සෙන් අත දාපු ටේහ්‍යොන්ග් තද කරලා ජන්කුක්ගෙ ඔලුව ඉස්සරහට කරා...

" ම්ම්හ්.. ස..සර්..."

හොද සිහියෙන් හිටපු ජන්කුක්ට තවත් මේක ඉවසන්න බැරි උනා.. ටේහ්‍යොන්ග් ජන්කුක්ට නෙවෙයි කතා කරන්නෙ...

ජන්කුක්ගෙ කටහඩට ගැස්සිලා ටේහ්‍යොන්ග් ඔලුව ඉස්සුවා... ජන්කුක්ගේ මූන පුරාම ඇස් අරන් ගියපු ටේහ්‍යොන්ග් තමන්ගෙ අත් ජන්කුක්ගෙන් අයොන් කර ගත්තා... ටේහ්‍යොන්ගෙ අත් වලට බර වෙලා හිටපු ජන්කුක් එහෙමම පිටිපස්සට විසිවෙලා එලිවේටර් එකේ පිටිපස්ස වැදුනා...

ටේහ්‍යොන්ග් අනිත් පැත්තට හේත්තු වෙලා තමන්ගෙ අත් දෙකෙන්ම කොන්ඩෙ ඉස්සරහට ඇද්දා.. දැන් තමන් මොකක්ද කරේ... දැන් ආයෙත් ජන්කුක්ට මූන දෙන්නෙ කොහොමද...එයා කොහොමද ජන්කුක්ව නිශාව වගේ දැක්කෙ.. ටේහ්‍යොන්ග්ට තමන් ගැනම තරහක් ඇති උනා.. මොකද එයා මේ මෙච්චර හැගීමක් ඉස්සරහ අසරණ වෙන්නෙ ... ටේහ්‍යොන්ග් හෙමීට ඔලුව උස්සලා ජන්කුක් දිහා බැලුවා... ජන්කුක් හයියෙන් හුස්ම ගන්න ගමන් බිම බලන් හිටියා..

" ජියෝන්.. මට සමාවෙන්න .. අයි මීන්.. මම ඒක හිතලා කරේ නෑ..ම්ම් .. මම.."

• 𝐏𝐀𝐈𝐍 𝐎𝐅 𝐋𝐎𝐕𝐄 • | 𝐓𝐚𝐞𝐊𝐨𝐨𝐤 | ᶜᵒᵐᵖˡᵉᵗᵉWo Geschichten leben. Entdecke jetzt