|26|

1.9K 398 76
                                    


"නම්ජූන් .. උබ හොද සිහියෙන්ද..."

යුන්ගි නම්ජූන්ගේ උරහිසට තට්ටුවක් දාලා ඇහුවේ , මේ කිය්න දේවල් විශ්වාස කරන්න බැරි තැන..

"මම විහිලු කරනවා වගේ උබට පේනවද ..ආහ්... විකාර කතා නොකර ඉදපන්..."

නම්ජූන් කේන්තියෙන් කියනකොට යුන්ගි තව ටිකක් පුටුව පිටිපස්සට හේත්තු උනා..

"මේක තව කාටද කීවේ.."

"කාටවත් නෑ.. උබට විතරයි.."

පෝන් එක මේසෙ උඩින් තියන ගමන් නම්ජූන් කීවා..

"මන් කොහොමද බන් මේක විශ්වාස කරන්නේ.. "

"උබ විශ්වාස කරත් නැතත් ඇත්ත ඒක තමයි.. දැන් තේරෙනවනේ මන් හිර වෙලා ඉන්නේ ඇයි කියලා උබට.."

"මන් දන්නවා.. ඒ උනාට ටේහ්‍යොන්ග් දැන් පොඩි එකෙක් නෙවෙයි මේ දේවල් හන්ගන්න, පස්සට ප්‍රශ්නයක් වෙන්න කලින් හැමදේම කීවොත් හොද නැද්ද.."

"උබ හැමදේම කියන්නේ මොනවටද බන්.. ටේ තියා උබටවත් හැමදේම කියලා නෑ මම.."

කට කොනින් හිනා වෙන ගමන් නම්ජූන් කියනකොට , යුන්ගී හුස්මක් පාතට දැම්ම.. නම්ජූන්ට බල කරන්න අයිතියක් කොහෙත්ම යුන්ගිට තිබ්බේ නෑ..

"මොකක් හරි , ජින් එතකොට.."

"එයාට කියලා මෙතන මම ඉන්නද ..ආහ්.. "

කියන ගමන් නම්ජූන් පෝන් එක අතට අරන් කෝල් එකක් ගත්තා..

-"ඇතුලට එන්න.."

ඒත් එක්කම දොරට තට්ටු කරන සද්දෙත් එක්ක කලු පාට ඇදගත්ත කෙනෙක් ඇතුලට ආවා.. ඇවිත් නම්ජූන්ටයි යුන්ගිටයි ආචාර කරලා පැත්තකින් හිට ගත්තා..

"දැන් මොකද වැඩේ.."

නම්ජූන් ඇහුවම ආපු කෙනා ඔලුව නවාගෙනම හිටියා..

"මාක්.. උබට දැන් මට දෙපාර ..දෙපාර කතා කරන්න වෙලාද.. ආර්හ් උත්තර දීපන්.."

"ශ් නම්ජූන් කූල්.."

නම්ජූන්ගේ පිටට තට්ටුවක් දාන ගමන් යුන්ගි කීවා.. හැමවෙලේම නම්ජූන් ගාව ඉන්න කෙනෙක් තමයි මාක්..

" බොස්.. තාම සැක කරන්න පුලුවන් කෙනෙක් හම්බුන් නෑ.."

ටිකක් හෙමින් මාක් කියනකොට නම්ජූන් දත්මිටි කෑවා..

• 𝐏𝐀𝐈𝐍 𝐎𝐅 𝐋𝐎𝐕𝐄 • | 𝐓𝐚𝐞𝐊𝐨𝐨𝐤 | ᶜᵒᵐᵖˡᵉᵗᵉDonde viven las historias. Descúbrelo ahora