𝙷𝚎 𝙲𝚊𝚗'𝚝

1.6K 259 13
                                    

"මින්සුයා...?"

"ඔප්පා.."

තමන්ට හුරු පුරුදු ඒ කටහඬත් එක්ක මින්සු ඔලුව උස්සලා බැලුවා.නම්ජූන් කෙල්ල ඉස්සරහ දණගහගත්තා.

"මින්සුයා..මොකද වුණේ?ඇයි මැණික මේ?"

කෙල්ල නම්ජූන්ට තුරුල් වුණා.

"ඔ..ඔප්පා...එයාලා..එයාල මට...කර..දර කරන්න හැදුවා...ම..මාව බේරගන්න..."

"කවුද මින්සු,කවුද කරදර කරන්න හැදුවේ?"

"අර..අර...පොලිස්කාරයෝ...මගෙ ජි..ජිමිනිගේ..."

කෙල්ලට එයාගේ වාක්‍ය සම්පූර්ණ කරන්න හම්බුනේ නෑ.ඒ වෙද්දි දුවලා මහන්සි වෙච්ච නිසාම මින්සු නම්ජූන්ගේ අත් දෙක අතරේ පණ නැතුව කඩාගෙන වැටුණා.

"මින්සුයා..? නැගිටින්නකෝ...ප්ලීස්..."

තමන්ගේ කෝට් එක ගලවලා කෙල්ලට පොරවපු ජූන් කෙල්ලව උස්සගෙන කාර් එකට දාලා එයාගෙ සෙකට්‍රිට කෝල් එකක් ගත්තා.

"ජන්ග් ජේ,ඉක්මනට මගේ ගාඩ්ස්ලා දෙතුන් දෙනෙක් පාර්ක් මැන්ෂන් එකට යවන්න."

📞"ඕකේ බොස්."

ඊටපස්සෙ එයා යූන්ගිට කෝල් එකක් ගත්තා.

"උඹ කොහෙද ඉන්නේ?"

📞"පොලීසියේ යකෝ..මං උඹට කිව්වේ...ඒ පාර මොකක්ද වුණේ?"

"මින්සුව ගෙදරට දාන්න ගියා කිව්ව උන් කවුද?"

📞"මගේ සීනියර්ස්ලා දෙන්නෙක්.ඇයි?"

"උන් මගෙ නංගිව රේප් කරන්න හදලා යකෝ...ඔය බල්ලෝ දෙන්නගේ photo එකක් හොයලා එවහන්.මං ඕකුන්ව නැති කරලා දානවා...ජරා සත්තු."

නම්ජූන් කෑගැහුවා.

........................................

At Seoul National Hospital VIP ward

At Seoul National Hospital VIP ward

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝚃𝚑𝚎 𝚃𝚛𝚞𝚝𝚑 𝚄𝚗𝚝𝚘𝚕𝚍 |𝙹𝙹𝙺| 🍂🌼 ||ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ||Where stories live. Discover now