𝚃𝚑𝚎 𝚂𝚞𝚛𝚙𝚛𝚒𝚜𝚎

1.2K 201 4
                                    

"මගේ සාරා... එතකොට ජින්සු... නෑ ඉන්න... එයාලා එකට... අනික ඒ දෙන්නගේ ෆොටෝ එකක් කොහොමද මෙතන.. මින්සු ඔයා...ඔයාද මෙතන?"

"නෑ ඔප්පා. මෙතන ඔයාගේ...DANZA එක වෙන කාගේවත් නෙවෙයි ඔයාගේ."

"මොකක්?.. මින්සු ඔයා මොකක්ද ඔය කියන්නේ?"

"ඔයාට මතක නැද්ද ජිමිනි...ඔයාට මෙතන ඕනි කිව්වා."

"මං කොහොමද ඒක අමතක කරන්නේ මින්සු."

..........................................

𝙵𝚕𝚊𝚜𝚑𝚋𝚊𝚌𝚔.
9 𝚢𝚎𝚊𝚛𝚜 𝚊𝚐𝚘.

"යා...පාර්ක් ජිමින් උඹට කාර් එකක් තියෙනවා නේද?...ඇයි කියපන්කෝ අපි තුන් දෙනා මේ පයින් යන්නේ?...මින්සුයා...මට හති අප්පා.."

"ඔප්පා...ටිකක් හයියෙන් එන්නකෝ..මොකක්ද අනේ.."

"මින්සුයා බලපන්කෝ මූ දිහා..ඇයි යකෝ මට විතරද තොටත් කාර් එකක් තියෙන්නේ?."

"ඉතින් තෝනේ යකෝ කිව්වේ කාර් එකේ එන්න එපා කියලා."

"ඉතින් උඹ මං කියන දේ ඇහුවා වගේ ඉස්සරහටත් තව ටිකක් කියන දේ අහගෙන ඇවිදගෙන යමු."

"යා...බලපන් අහස දිහා.හැබැයි වැස්සේ නාලා මට හ්‍යුන්ග් ගෙන් බැනුම් අහන්න වුණොත් මං උඹව මරනවා"

"නටන්නේ නැතුව ඉදපන් ටේහ්‍යුනා.ඔන්න..අපි තැනට ආවා..."

"වාහ්

Oops! Această imagine nu respectă Ghidul de Conținut. Pentru a continua publicarea, te rugăm să înlături imaginea sau să încarci o altă imagine.

"වාහ්...ඔප්පා මෙතන ලස්සන..."

"ම්ම්..ඔව් මින්සුයා...මෙතන මාරම ලස්සනයි.කවදහරි මං මේ ලෑන්ඩ් එකේ ඩාන්සින් ඇකඩමි එකක් හදනවා...මගේම කියලා."

"මටත් ඒ කොනකින් ඉඩක් දීපන්කෝ ස්ටුඩියෝ එකක් දාගන්න...අනේ පලයන් ජිමින් යන්න..උඹට ඕක කරන්න තව අවුරුදු 20ක් වත් යයි...දාසයයි විස්සයි... බොටයි මටයි අවුරුදු 36යි...යකෝ අපේ ළමයින්ට නම් ඇකඩමි හදන්න පුලුවන් ඒ වෙද්දි."

𝚃𝚑𝚎 𝚃𝚛𝚞𝚝𝚑 𝚄𝚗𝚝𝚘𝚕𝚍 |𝙹𝙹𝙺| 🍂🌼 ||ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ||Unde poveștirile trăiesc. Descoperă acum