𝙹𝙹

1.3K 224 12
                                    

"ජිමිනි...ඔයා...තාම...ජීවත්වෙනවා..."

"ඔව්.මගෙ ප්‍රින්සස්...මං ජීවත් වෙනවා...මැරි මැරි ජීවත් වෙනවා."

තවත් මොහොතක් ගතවෙන්න කලින්ම එයා ගොඩක් කල් බලාපොරොත්තුවෙන් හිටපු ඒ උණුහුමට කෙල්ල තුරුල් වුණා.

"ම්ම්ම්...මගෙ චූටි නංගි...ඔප්පට සමාවෙන්න ඔයාට නොකියා යන්න වුණාට...ඔයාට එයා කරදර කළාද?"

"ඔප්පා...ඉන්න ඔයා මැරිලා කියලා බොඩි එකක් හම්බුණා..ඔයාගෙ නෙක්ලස් එක-.."

"ඒක ගෙදරදි නැති වුණා මින්සු...එන්න මෙහෙන් ඉඳගන්න...මට ඔයා එක්ක ගොඩාක් දේවල් කතාකරන්න තියෙනවා."

මොහොතක් මේ දේවල් දිහා විකාර වගේ බලන් හිටියට ජන්ග්කුක්ට තේරුණා වෙලා තියෙන දේ.

"මින්සු...ඔයා මට පොරොන්දු වුණා මගෙ අත අතාරින්නේ නෑ කියලා...මගෙ ළඟට එන්න දැන්මම...කිව්වම අහලා එනවා ඉතින්."

ඒත් මින්සුට කලින් ජිමින් ඉස්සර වුණා.

"තමුසේ කොහොමද යකෝ මගෙ නංගිට මං ඉන්න තැනම එහෙම කතා කරන්නේ?මොන හයියකින්ද?"

"ඔප්පා...ජන්ග්කුක්... එයා මගෙ හස්බන්ඩ්."

"වට්?මේ යකා ඔයාගේ හස්බන්ඩ්?."

"ජේජේ තමුසෙ තමයි මගෙ ඔම්මවයි අප්පවයි මරපු මිනීමරුවා...තමුසෙ මින්සුගේ මොකා වුණත් මට වැඩක් නෑ...මං තමුසෙව මරන එක මටවත් නවත්තන්න බෑ."

"පිස්සු කියවන්නෙපා ජියෝන්...මං මොකටද තමුසෙගෙ ඔම්මවයි අප්පවයි මරන්නේ?..මං එයාලගෙන් අහන්න බලාගෙනනේ හිටියේ තමුන් වගේ එකෙක්ව ජීවත් කළේ ඇයි කියලා...අනික මට ඕනි තමුන්ව මරන්න මිසක් වටේ ඉන්න උන්ව මරන්න නෙවෙයි...පුළුවන්නම් ඇවිත් මාව මරනවා."

"ඔහොම ඉන්න...ඕක නවත්තන්න...ජිමිනි..කුක්..ප්ලීස්..."

කෙල්ල මැද්දට පැන්නා.

"මූ තමයි මින්සු මගෙ සාරාව මට නැති කළේ."

"මගේ සාරා... ඔප්පා... එතකොට සාරා උන්නි...ඔයා එයාටද ආදරේ කළේ...?"

?"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝚃𝚑𝚎 𝚃𝚛𝚞𝚝𝚑 𝚄𝚗𝚝𝚘𝚕𝚍 |𝙹𝙹𝙺| 🍂🌼 ||ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ||Where stories live. Discover now