𝙼𝚞𝚛𝚍𝚎𝚛

1.4K 226 16
                                    

"මට ඔයාගෙන් දරුවෙක් ඕනි."

කෙල්ලගේ ඇස් පොල්ගෙඩි සයිස් වුණා.

"ජන්ග්කුක්-..."

"ජස්ට් ශට් අප් මින්සු...මට දරුවෙක් ඕනිමයි...ජියෝන් පවුලට එයර් කෙනෙක් ඕනි.JF එක බාරගන්න කෙනෙක් ඕනි...ඉතින් ඔයා මට බණ කියන්න හදන්නේ නැතුව මං කියන දේ කරන්න ලෑස්ති වෙන්න.අනික ඔයා දන්නවා ඔයා කැමති වුණත් නැතත් මං ඒ දේ කරනවා..."

"කුක් ඒත්-.."

තවත් මොකුත් කියන්න නොදීම කෙල්ලගේ තොල් අල්ලගත්ත ජන්ග්කුක් ඊළඟ තප්පරේ කෙල්ලගෙන් ඈත්වුණා.

"මං එනකල් ඔහොම ඉන්න..."

ටිකකින් එයා ආසම බනානා මිල්ක් එකක් අරන් එයා එයාගේ රූම් එකට ආවා... දැන් ඒක ඒ දෙන්නගෙම වෙලා තිබුණේ. මොකද ජන්ග්කුක්ට සැරින් සැරේ පෙනුන නරක හීන නිසා මින්සු එයාව තනියම තියන්න බයවුණා.

"මේක බොන්න.හැබැයි ස්ට්‍රෝ එක නැතුව..."

"කුක්..."

"ජස්ට් ඩූ ඉට්.."

"ෆයින්."

කෙල්ල එක හුස්මට බනානා මිල්ක් එක බීගෙන ගියා.

"නයිස්.මං ආසම ෆ්ලේවර් එක..."

මින්සුගේ අතින් බනානා මිල්ක් බෝතලේ අරන් විසික් කරපු ජන්ග්කුක් ආයෙමත් එයා නවත්තපු තැනින් පටන් ගත්තේ කෙල්ලගේ ප්‍රතිචාර අතරින්මයි...හඳත් ඇස් වහගෙන ඉද්දි අන්‍තිමට එයාලා එයාලගෙම වුණේ වෙන කවදටත් වඩා ආදරෙන්...

"ඔයා මට ආදරේ කරනවා නේද මින්සු?"

ජන්ග්කුක්ගේ ටැටූ එකක් උඩ ඇඟිල්ලෙන් රටා අඳින ගමන් හිටපු මින්සු ඒ ප්‍රශ්නෙත් එක්ක එයාගේ වැඩේ නතර කළා.

"ම්ම්..මං පහළට යනවා...ඔයා තාම කාලා නෑ..."

"ඊට කලින් වොෂ් එකක් දාගමු...මගෙ කම්මැලි අලේ.."

"යා..."

...

"ඔයා කොච්චර නෑ කිව්වත් ඔයාගේ කිම්චි ෆ්‍රයිඩ් රයිස් එක තමයි රසම මින්සු."

"නෑ...ජූහි ඔම්මා තරන් රසට මට හදන්න බෑ..."

"ඒ වුණත් ඒක රසයි."

𝚃𝚑𝚎 𝚃𝚛𝚞𝚝𝚑 𝚄𝚗𝚝𝚘𝚕𝚍 |𝙹𝙹𝙺| 🍂🌼 ||ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ||Where stories live. Discover now