.
.
.
.
.
.
.
In korea ......."ටේ....නැගිටපන්......කිම් ටේහියුන් ....හොද හිතින් නැගි|ට|පන්...."
"චුට්ටක් ඉන්න හනී....තව round එකක යන්න වෙලා වැඩී..ඩැඩීට මහන්සි බේබි ගර්ල්.."
"අාෂ්... මේ අස|හන|කාරයා....😒 අතඅැරපන් මුසලයෝ මගේ අත..."
" හනී...ඩැඩීට නිදාගන්න දුන්නේ නැත්තන් මන් බේබී ගර්ල්ට සතියක් විතර යනකන් අැවිදින්න බැරි වෙන්න F***ck කරනවා..යු නෝ ඩැඩී..."
"ඉව්....සෙවලයා..අතඅැරපන් වනචරයෝ මගේ අත😑..කෙල ගාන්නේ නැතුව..."
"දගලන්නැතුව ඉන්න බේබි.."
"අාෂ්....අම්මපා මට සැකයි මුව අම්මා අරන්හදාගත්ත එකෙක්ද කියලා.....ම්ම්..එ්ම නැත්තන් මූව හොස්පිට්ල් එකේදි මාරැ වෙලාවත්ද..."
💥 සලාං.......
ලොකු සද්දෙකුත් එක්ක ටේහියුන් උඩ ගිහින් අැහැරැනේ අැදෙනුත් බිමට වැටෙන ගමන්...
"අම්මෝ මගේ කො...කොන්ද යකොව්...කව්ද නකෝ මහ පාන්දර කොරියාව බොම්බ දාන හිකනලා..එකත් එකටම අර වටකෙස් මැදහිස් ඩයල් එක වෙන්න ඕනි..නාකියා..හොදක් වෙන්නැ තොට ..මුසලයා මගේ නින්ද කෑවා.."
ටේහියුන් අැද පල්ලේ ඉදන් කොන්දත් අල්ලන් කෑ ගගහා බැන්නේ උ*තු*රැ කොරියාවේ කි_ම්*ජො_න්_වු_න්_ට🐶....
"ටෝ අවලමා...ගල් අාදා...කව්ද නකෝ දවල් 1 ට මහපාන්දර කියන හිකනලා.."
කොන්දත් අල්ලන් ටේහියුන් බිමට පාත් වෙලා ඔලුව විතරක් අැද විට්ටමෙන් උඩට කරලා බැලුවේ කාගෙද එ් කටහඩ කියලා...
"හි....හි...හියුන්....😁..හායි ..ගුම් මෝනිම් හියුන්.."
" මුගේ හැල්මොනීට ගෝල්ඩන් රයිස් ගරන්න...අැ සෙවලයෝ..ටෝ මොන උ**ත්තක්ද මේක අස්සට වෙලා කොරන්නේ.."
" උ***ත්තක් නන් නෙමේ හියුන් මන් මේ සමාජ සේවයක් කලේ.."
" මේ ක්ලබ් එකේ රෑම් එකක් අස්සේ..එ්කත් කෙල්ලෙක් එක්ක අැගේ නූල් පොටක්වත් නැතුව.."
"ඕ..හියුන්ට සැකයිද.."
_____________________________________________
"පීටර් මාව අතඅැරහන්...මන් අද අරෑව බාබකියු දානවා...පීටර් අතඅැරපන් මාව...."
YOU ARE READING
Love Or Revenge 🍒
同人小说අාදරයත් වෙෙරයත් අතර පවතින ජිවිත දෙකක් එක ඉරණමක්.... ඔවුන් ඔවුන්ගේ ඉරණමට ඉඩ දී බලා සිටිද... නැතහොත් ඔවුන් ඉරණමට අභියෝග කරාවිද.. දෙෙවය එයට ඉඩ දේවිද 🌻📎 🚫 Love Or Revenge🚫