Fate or God Chapter 04 🌻

12 3 2
                                    

.
.
.
.
.

😐  In korea_____

"යා...........කිම් ටේහියුන්.......මගේ මාරයා අවුස්සන්නේ නැතුව පහලට එනවා මෝඩයෝ......"

ජින් ජූන් එක්කම මැන්ෂන් එකට ගොඩවෙනකොටම දෙවනත් වෙන්න කෑගැහුවේ උදේ සිද්දිය ගැන කතා කරන්න..

"කවුද නකෝ කෑ ගහන හිපාටුවා...නිදාගන්න දියව්.."

කුකී ඔලුව විතරක් උස්සලා අැස් පියන් එහෙම කියලා අාපහු සෝෆාවටම වැටුනේ ජින් මූනත් අටපට්ටමක් කරන් බලන් ඉද්දි

"මූ තාම මෙතනද😒 ....ඉව් මේ සෙවලයෝ ....මුන්ට තින්නේ පුදුම අමාරැවක්..."

"අැයි හියුන් කෑ ගහන්නේ..කුකා තාම නිදිනේ"

ටේ පහලට එනගමන් කුකි දිහා බලලා  ජින්ට එරෙව්වා..

"අනේ මේ කටවහගනිම්..😒 ඊයේ අහවල් එහෙකටද එ්ක අස්සේ රිංගුවේ..උබට ඔච්චර අමාරැ නන් මට කියන්න එපැ.."

" 😐 අැයි හියුන් අමාරැව හොද කරන්නද..හෑ එ් කෝමත😕"

"ජුන් කටවහන් ඉදපන් ටෝ..මැද්දෙන් දෙන්නේ නැතුව "

"අමාරැව නෙමේ උබේ අසහනේ ඔච්චර වැඩි නන් කසාදයක් කරලා දෙන්න 😒"

"අපෝ අපෝ ..මේ  හියුන්ට වගේ අමාරැවේ වැටෙන්න බෑ.."

"එකගයි.."

ජුන් අතත් උසලා තමන්ගේ එකගත්වය ටේ හියුන්ට පල කලේ ජින් ජූන්ට හැටට හැටේ ඔරවද්දි....

" යා...........කිම් සියොක් ජින්........"

"හරිනේ..ඔය අාවේ..හායි නූනා.."

"අනාව්..මගේ ටේ කොව්වා තවත් හැන්ඩ්සම් වෙලා අනෙව්.."

කියා ටේ ගේ කම්මුල් දෙක අැදලා කිව්වේ ලස්සනට හිනාවෙන ගමන්

" ක්හැ ක්හැ....ම්ම්..මම කියලා ජිවියෙකුත් ඉන්නවා හැබැයි.."

"අනා..මගේ ජුනා කොව්වාට තලා ගීම්ද.."

"මේ මොන විගඩමක්ද මේ..බබා ඔයා අැයි මෙහෙ අාවේ.."

ජින් එහෙම අැහුවා ම නන් කියා ගේ මූන තරහටම රතු උනා..

 Love Or Revenge 🍒Where stories live. Discover now