Fate or God Chapter 05 🌻

14 3 1
                                    

.
.
.
.
.
.

සේහි එදායින් පස්සේ දොන්ෂික්ට මූන දුන්නේ නැති තරම්..කවුරැ කොහොම කිව්වත් කෙල්ලගේ හිත හොදටම රිදිලා තිබ්බේ විශේෂයෙන් තමන්ගේ අප්පාම තමන්ට එහෙම සැලකුවාට...වෙනදාට අැනී අම්මා එක්ක කුටු කුටු ගාගා කියවන කෙල්ල අද කාමරේටම වෙලා ඉන්න එක සුහෝට බලාගෙන ඉන්න බැරි උනා..කොහොමහරි සුහෝ  දොන්ෂික් එක්ක කතා කරලා එ්කට විසදුමකුත් හොයාගත්තා.

"සේහි...මැනික පහලට යමු..එන්නකෝ.."

"මට බැ සූ...ඔයා යන්න..කොහොමත් අප්පා මාව දකින්නවත් කැමති නෑ..එ්ක අද ඊයේක ඉදන් නෙමේ එදා ඉදන්ම එහෙමයි.."

"පන්ඩිත වෙන්නේ නැතුව එන්න..අප්පාමයි ඔයාව එක්කන් එන්න කිව්වේ.."

සුහෝ කියපු දෙයින් සේහි පුදුම උනේ දොන්ෂික් සාමාන්‍යයෙන් එහෙම හැසිරෙන්නේ නැති නිසා.. කොහොම හරි සුහෝගේ වදේට කෙල්ල පහලට එද්දි දොන්ෂික් තමන්ගේ දකුනු අත වගේ ඉන්න ලූකස් එක්ක කතා කර කර හිටියේ..දැන්ම එතනට යන එක නුවනට හුරැ නෑ කියලා හිතුන නිසා සුහෝ වගේම සේහිත් කෑම මේසෙට ඉදගත්තේ අැනී අම්මා සේහි ගාවට අැවිත් ඔලුව අාතගාද්දි.ලුකස් එක කතා කරලා ඉවර වෙනවත් එක්කම ලූකස් දොන්ෂික්ට bow කරලා යන්න ගියේ සූහෝ වගේම සේහිටත් මද සිනහවකින් සංග්‍රහ කරලා..

"සුහෝ...අද bord meeting එකට ඔයා මන් වෙනුවට යන්න.." කෑම මේසෙට අාපු දොන්ෂික් පුටුවෙන් වාඩි වෙනගමන් සුහෝට කිව්වේ සුහෝ ගල් ගිලලා වගේ බලන් ඉද්දි..

"What????Dad 😐Are you crazy ?

"😌 No suho"

" එත් අප්පා මම....අනේ මට බැ.."

"විකාර කියවන්න එපා සුහෝ..කොහොමත් කම්පැනි එකේ අනාගත CEO තමුන්..දැන්ම ඉදන්ම ඔය වැඩ වලට හවුල් උනාම ලේසි.."

"එතෝට අප්පා එන්නේ නැද්ද.."

"No"

"Why"

"මන් අද සේහි එක්ක එයාගේ ඩාන්සින් ටීචර්ව හම්බ වෙන්න යනවා.."

මෙච්චර වෙලා අයියාගෙයි අප්පාගෙයි කතාවට බාදා නොකර ඔලුව ප්ලේට එකදිහාටම හරවගෙන කකා හිටපු සේහිට එ් වචන ටික අැහුවාම නන් කාකා හිටපුවා ඉස්මෝලේ ගිහින් පුටුවෙනුත් වැටෙන්න ගියා..

 Love Or Revenge 🍒Where stories live. Discover now