Fate or God Chapter 02 🌻

15 4 0
                                    

.
.
.
.
.
.

In America_____

"  අැනී අම්මා........අැනී අම්මේ......කෝ මගේ සිදේවී....."

"මොකද බේබී මේ කෑ ගහන්නේ...ලොකු මහත්තයාට අැහුනොත් අපි දෙන්නාම ඉවරයි..."

"අනික පොඩි මහත්තයා පාන්දර ගෙදර අාවේ වැඩකට ගිහින්..තාම නිදි අැති..අැහැරැනොත් කනක් අැහිලා ඉන්න නැති වෙයි..."

" හනේ හනේ සිදේවී..clam down clam down...කේනති ගන්න එපා වයසට යයි.."

"බේබීට නන් හැමදේම විහිලු.."

"හයියූ අැනී අම්මා අපි හැමදාම ජිවත් වෙන මිනිස්සුද..ම්ම්.නෑනේ..ඉන්න ටිකේ අාතල් එකේ ඉන්න ඕනි..හුම්.."

" හරි දැන් මොකටද බේබී මාව හෙව්වේ.."

" හේ හේ..😁"

සේහි අැනි අම්මාට කටකනේ හිටින්න හිනාවක් දාලා කිස් එකක් දුන්නේ අැනී අම්මාගේ මූනෙත් ලස්සන හිනාවක් අැදෙද්දි..

"මොකද උදේ පාන්දර මට බටර් ගාන්නේ😒..මොනාද වෙන්න ඕනි..ඉක්මනට කියන්න මට වැඩ තියේ තව කරන්න.."

අැනී අම්මා බොරැ තරහක් අරන් පපුව මැදින් අත් දෙකත් බැදන් අැහුවේ අැඔරි අැඔරි ඉන්න සේහි ගෙන්..අැනී අම්මා එහෙම අහපු ගමන් නන් සේහි ගේ හිනාව බල්ලාට ගියා🥲

"හැපූ අැනී අම්මා එක්ක බෑනේ..."

" හරි මගේ පොයින්ට් ශුශ් දෙක දැක්කාද..."

" බේබී..ඔයා අායෙත් ලොකු මහත්තයාට පිටින් වැඩ කරන්නද හදන්නේ..."

" අනේ මේ ඔයාගේ ලොකු මහත්තයායි පොඩි මහත්තයායි ගෙයි කටේ සද්දෙට මන් බය නෑ..හුම්.."

" අනේ මන්දා මෙවවා නන්..මන් එ්ක විසි කලේ නෑ..එ්ක අැති මන් අරන් එන්නම්.."

"උම්ම්ම්මාහ්...මගේ හොද සිදේවී..."

පැනපු ගමන් අැනී අම්මාගේ බෙල්ලේ එල්ලිලා අැනී අම්මාව කිස් කරපු සේහි අැනී අම්මාවත් අල්ලන් වටයක් කැරකුනේ තිබ්බ සතුටට... කලින් දවසක සේහිගේ තාත්තා විසි කරන්න කියපු  පොයින්ටඩ් ශූශ් දෙක අැනී අම්මා හංගලා අරන් තියලා තිබ්බ නිසා සේහිට තිබ්බේ පුදුම සතුටක්..

 Love Or Revenge 🍒Where stories live. Discover now