Fate or God Chapter 06 🌻

11 2 1
                                    

.
.
.
.
.
.

" මොකද සෙවලයෝ තනියම හිනා වෙන්නේ..පිස්සු හැදීගෙනවත් එනවාද😒" ප්‍රැක්ටිස් ඉවර වෙලා බැල්කනි එකෙන් පේන නිව්යොක් නගරය දිහා හිනා වෙවී සමවැදිලා වගේ බලන් ඉන්න ජිමින්ගෙන් ජේහොප් අැහුවේ කෝපි කෝප්පයකුත් ජිමින්ට දික් කරන ගමන්

"මට පිස්සු හැදුනේ කොච්චර කාලේකට කලින්ද හියුන්"

"එ්වා අමතක කරපන් බන්..එ්ක අතිතෙට බාර දීපන්..එ්ත් මතක තියාගනින් එයා උබ දිහා බලන් අැති..එයා කරපු කැප කිරිම නාස්ති වෙන්න දෙන්න එපා..ඉස්සර හිටපු ජිමින් නෙමේනෙ දැන් ඉන්නේ.."

"එ්ක අැත්ත හියුන්..හ්ම්.." ලොකු හුස්මක් පහත දාපු ජිමින් ජේහොප් ගෙනාපු කෝපි එක තොල ගෑවේ අාපහු පාරක් නිව්යොක් දීහා බලාගෙන...

"එ්ත් මන් අාස ඉස්සර හිටපු ජිමින්ට බන්..අැයි උබට එහෙම උනේ..අැයි එදා මට වෙලාවට එන්න බැරි උනේ..මට සමාවෙයන් මල්ලි..උබට මාව ඕනිම වෙලාවේ උබ ලග ඉන්න බැරි උනාට...පුලුවන් නන් මේ අයියාට සමාවදියන්..මන් දහස්වාරයක් පසුතැවෙනවා.." බැල්කනියෙන් එපිට බලාගෙන කෝපි එක බොන ජිමින් දිහා බලාගෙන ජේහොප් එ් අදුරැ අතීතේ මතක් කලේ වෙච්ච හැමදේකටම වදර තමන් පිට පටවගන්න ගමන්😞

ජිමින්..පාක් ජිමින්..කොරියන් ඩ්‍රාන්සින් ඉන්ඩ්‍රස්ටි එකේ නම්බර් වන් ඩාන්සර්..වයස අවු.28 ක් වෙච්ච කොල්ලාට ඩාන්සින් තමයි මුලු ජිවිතේම උනේ..කොල්ලාට ඉන්නේ තමන්ගේ අප්පා විතරයි..ඔම්මා පොඩි කාලෙදි කැන්සර් එකක් හැදිලා නැති වෙලා..අවු.14 දි ඔඩිෂන් එකකට දාපු අැප්ලිකේෂන් එකක් සිලෙක්ට් වෙලා තමයි කොල්ලා Bighit Entertainment එකේ ඩාන්සර් කෙනෙක් විදියට පුරැදු පුහුනු වෙන්නේ.. එ්ත් ජිමින්ගේ දෙෙවය තව පාරක් එයත් එක්ක සෙල්ලම් කලා..එක දවසකින් කොල්ලාගේ මුලු ජිවිතේම කනපිට ගැහුනා..ජිමින්ට තිබ්බා හැමකෙනෙක් ලගම උනුවෙන හරි ලස්සන හදවතක්..හිනාවෙද්දි කතා කරන අැස් එ් ලස්සන තවත් වැඩි කලා..එ්ත් එදා...එදා එයා යද්දි ගියේ ජිමින්ගේ ලස්සන හදවත ගලක් කරලා..එදායින් පස්සේ එ් කතා කරන අැස් දකින්න ලැබුනේ කලාතුරකින්..හැබැයි එදා හොද දේකුත් උනා..එ් තමා කොල්ලා කොල්ලාගේ හිත හයියකරගෙන තමන්වම ගොඩනගා ගන්න අඩිතාලම දැම්මේ එදා..ඔව් සමහරවිට එදා එහෙම නොවුනා නන් ජිමින් කියලා කෙනෙක් නැති වෙන්නත් ඉඩ තිබ්බා..

 Love Or Revenge 🍒Where stories live. Discover now