Fate or God Chapter 08🌻

24 2 16
                                    

දවස් 4 ක් ගියේ කාටවත් නොදැනිමයි..සේහි එදා ඔඩිෂන් එකට ෆේස් කලා වගේම සුහේ පොරොන්දු උනා වගේම සේහිගේ ඔඩිෂන් එක බලන්න අාවා..ඔඩිෂන් එකේ විනිසුරැවරැන් නන් කිව්වේ result දවස් 4කට පස්සේ දැනුම් දෙන්නනම් කියලා..ඔව් ඔව්..අද තමා දවස..සේහි නන් හිටියේ බය වෙලා..ඊටත් වඩා බය වෙලා හිටියේ  සුහෝ..😂 සුහෝ සාලේ එහා කොනට යනවා අායිමත් ඔලුව කස කස මෙහා කොනට යනවා...සේහිට තිබුන ලොකුම ප්‍රශ්නේ අැයි සුහෝ මෙච්චර බය වෙලා ඉන්නේ කියලා..

" යා... සු....කැරකෙන්න එපා හලෝ මට වමනෙට වගේ ඔයා දිහා බලන් ඉදලා..😒 අැවිල්ලා ඉදගන්නකෝ"

" ඉදගන්න..😐 ඔයාට බය නැද්ද මැනික😶 මට නන් බයයි.."

" මමනේ බය වෙන්න ඕනි..අැයි ඔයා මගේ රෝල් එක ප්ලේ කරනනනේ 😐😕"

"මෝ...👀 අැයි ඉතින් ඔයා බය වෙලා නෙමේද ඉන්නේ😒"

"බයයි බයයි..මේ සූ ඔයාට රිසාල්ට් භීතිකාව තියේද😕"

"මොකක්..."

"නැද්ද..එහෙනන් මෙන්න මෙතනින් ඉදගන්නවා හලෝ..පිස්සෙක් වගේ කැරකි කැරකි ඉන්නේ.."

කැරකි කැරනි ඉන්න සුහෝව අතින් අැදන් අැවිත් සෝෆාවට තල්ලු කරලා සේහි ගියේ කිචන් එක පැත්තට

" සීදේවි......."

"යා බේබී..සද්දේ වැඩි..මම වයසයි තමා එ්ත් තාම කන් අැහෙනවා හිමින් කතා කරන්න..අනික සිදේවි කියන්නේ අර කාටුන් එකේ ඉන්න කිඹුලිගේ නම😑 මන් එ් වගේද.."

"හයියු හයියු සිදේවි..😁තේරැම් ගන්නකෝ මන් ඔයාට සිදේවි කියන්නේ අපි දෙම්නා සිදේවි හැලයයි වගේ අාදරෙන් වෙලිලා ඉන්නවානේ සාමෙන්..😌 හා නැද්ද.."

" මන් එහෙනන් බේබීට හැලයා කියන්නද"

"ම්ම්...සිදේවි කැමති නන් කියන්න😌✋මගේ කිසිම විරැද්දත්වයක් ඤැ "

"අප්පේ...මේ කෙල්ලගේ පන්ඩිතකම..දැන් මොකද මේ කිචන් එකට අාවේ..ම්ම්..බඩගිනිද"

"අනියා...සුහෝ එක්ක බෑ අැනී අම්මා 😒 මගේ ඔලුවත් කොලොප්පම් කරනවා එහෙට මෙහෙට අැවිද අැවිද රිසාල්ට් එකක් ගැන කියවද්දි.."

You've reached the end of published parts.

⏰ Last updated: Feb 22, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

 Love Or Revenge 🍒Where stories live. Discover now