Fate or God Chapter o7 🌻

9 3 2
                                    

In America___________

📲📲

කවුද යකූ මේ මහ පාන්දර වද දෙන ඔටුවා..😴😴

"හිතවත් පාරිභෝගිකය ඔබ අමතන අංකය මේ මොහොතේ කාර්යබහුල බැවින් කරැනාකර පසුව අමතන්න"

බීප්____

📲📲

"අායිෂ්..අාපහු...මොන..හු යන්නක්ද මන්දා 😑 "

"He....

"යා...පක් ජිමිඊඊඊඊඊඊඊඊඊඊඊන්............"

"කවුද නකෝ පක්..😑 පක් නෙමේ මනුස්පයෝ පාක්..අාවා මෙතන පක් පක් ගාන්න..😑 කෙල්ලෙක් කිව්වා නන් හිත හදාගන්න තිබ්බා..😒 සෙවලයා..කවුද ටෝ..මහපාන්දර වද දෙන සෝමාලියානු එලුවා😑 තවුසේ දන්නවාද තාම මෙහෙට පාන්දර 2 යි කියලා..පාන්දර 2 ට කෝල් කරලා පක් පක් ගාන්න..ලග හිටියා නන් ගහප් පයින් එකක් විසි වෙන්න..නරියා😑"

"මටද තවුසේ නරියා කිව්වේ..අැ..😑 දැන්වත් නැගිටිනවා කොටෝ...😑 මාව අවුලුවලා ටෝ සැපට නිදි..එව්වා කොහෙද මාත් එක්ක..නැගිටපන් හරකො..."

"😴 අැමරිකාවේ ජනාධිපති උනත් කමක නෑ උදේට කතා කරනවාද.."

"යා...මම කිම් සියොක් ජින්..තවුසේ අැමරිකාවේ ජනාධිපති එක්කඋදේට කතා කරපන්..😑 පාන්දර 2 නෙමේ 3 උනත් මට කතා කරන්න ඕනි..😑"

"😴😴😴😴"

"ජිමිඊඊඊඊඊඊඊඊඊන්....."

"😴😴"

බීප්........

📲📲📲

"Hello..W... who are 😴 y...you?

" ජේ හෝප් නැගිටපන්..😒"

"ජි...ජින් හියුන්..😴 ගුම් මෝනිම්..මොකද මේ පාන්දර..😴 ඔහෙට දවල් උනාට මෙහේ තාම කුකුල්ලුත් නිදි හියුන්..😴"

"රෙද්දක් කියවනවා..මෙන්න මෙහේ ජිමින් කෙල්ලෙක් කිස් කරන විඩියෝ එකක් වයිරල් වෙනවා මිනිහෝ..😑"

"ජිමින් ඩාන්සර් කෙනෙක් හියුන්..නලුවෙක් නෙමේ.අැරත් බ්*ලු ෆිලිම්ස් රගපාන්නේ නෑ..😴"

"අායිෂ් ෆිල්ම් එකක් නෙමේ මනුස්සයෝ.😑 නැගිටපන්..මෙන්න මේ ඔෆිස් එක ඉස්සරහා මාව වටකරලා මිඩියා කාරයෝ..😑 "

 Love Or Revenge 🍒Where stories live. Discover now