Fate or God Chapter 03 🌻

13 2 0
                                    

.
.
.
.
.

වෙච්ච දේ තාමත් හිතාගන්න බැරැව හිටපු සේහි වාහනේ මුල්ලකට උනේ ඉහෙන කනෙන් දාඩිය බේරෙද්දි....හැබැයි දෝන්ෂික්ට නන් එ් ගැන ගානක්වත් තිබ්බේ නෑ..

වාහනේ මැන්ෂන් එකේ නවත්තද්දි දොන්ෂික් සේහිව කොන්ඩෙන්ම අැදලා එලියට අරගෙන අැතුලට ගියේ වටේ හිටිය ගාඩ්ලා ඔලුව බිමට පාත් කරන් ඉද්දි..අැදගෙන අාපු සේහිව සාලේ මැදට තල්ලු කරලා දාද්දි සේහි ලග තිබ්බ මල් වාස් එකකුත් පෙරලගෙන බිම වැටුනේ අැනී අම්මා වගේම සේහිගේ අයියා වෙච්ච සුහොත් සද්දෙ නිසා සාලෙට එද්දි..

"ප*ර බැ|ල්|ලි...තො_ට මන් කිව්වා නේද ගෙදරින් එලියට අඩියක් තියන්න එපා කියලා...අා...කතා ක_ර_ප_න්.."

දොන්ෂික් සේහි ලග එක කකුලකින් දනගහගෙන කටදෙපැත්තෙන් මිරිකුවේ සේහිගේ කදුලු අලුත් වෙද්දි..

"කතා ක_ර_ප_න් බැ|ල්|ලි යේ..."

"ම..ම..මට ස..සමාවෙන්න......"

"හහ්...සමාවෙන්න..මගේ වචන වලට පිටින් වැඩ කරන්න කොහෙන් අාපු හයියක්ද...අා..."

දොන්ෂික්ගේ  සද්දෙට මැන්ෂන් එකට දෙදරද්දි අැනී අම්මා කෙල්ල ගාවට ලං වෙලා කෙල්ලව නැගිට්ටෙව්වේ තමන්ගේ නොවුනත් අැනී අම්මාට ගැන සේහි ගැන තිබ්බ සෙනෙහස නිසා...

"මේ|කි|ව කාමරේට දා|ප|න්...අදින් පස්සේ එලියට ගිහින් අහුවුනොත් ත|මු|සෙ|ගේ ඔය කකුල් දෙක කඩනවා..තමුසේ ඩාන්සින් වලට පනටත් වඩා අාදරෙයි නේ..මන් හිතනවා එ් නිසා තමුන් අ|බ්|බ|ගා|ත|යෙ|ක් වෙන්න අකමැති වෙයි කියලා.."

දොන්ෂික්ගේ වචන හමුවේ අාපහු පාරක් අසරන වෙච්ච සේහි අැනීඅම්මාගේ උදව්වෙන් කාමරේට අැවිත් අැදට බර උනේ අාපහු පාරක් කදුලු වලට ඔහේ ගලාගෙන යන්න ඉඩ දීලා...අැනී අම්මාත් මොකුත්ම නොකියා කාමරේ දොර වහලා ගියේ කොච්චර උනත් තමන් මේ ගෙදර වැඩකාරියක් විතරක් බව හිතට පසක් කරන ගමන්....

In night........

ටෝක් ටොක්

"අප්පා..මන් අැතුලට එන්නද..."

 Love Or Revenge 🍒Where stories live. Discover now