chapter 01 ❤

2.5K 102 15
                                    

ඔයාලා ආස වෙයි කියලා හිතනවා .. ආස නැත්තම් ආස වෙයන් කෝම හරි 😒👍

හරි ලමයි මේක ටේකුක්
Top- tae
Bottom - jungkook
( පස්න තියෙද ..තිබුනත් කියන්නෙපා....) 😌

තව දෙයක්.. මේක ගොඩාක් 18+ එව්වා තීන ff එකක් වෙයි බොහෝ දුරට..
මට අවුරුදු විස්සක් නිසා මට ලියන්න අයිතියක් තියෙනවා.. ඔයාලා හිතන්න මේක ඔයාලට හොදද නෑද කියලා .. හරිද 🙂
මේකේ Boy×boy වගේම boy×girl කොටසකුත් තියෙනවා 😁🔞
_________________________

මම ජියොන් ජන්ග්කුක් .. මම අද තමයි මගේ අලුත් ජීවිතේ පලවෙනි අඩිය තියන දවස.. ඇත්තටම කිව්වොත් ඒක මගේ අම්මගේ හීනය.. එයාගේ එකම හීනය උනේ KJT high school  එකට මම ඇතුලත් වෙනවා දකින එක..පුළුවන් තරම් මහන්සි වෙලා බෙස්ට් රිසාල්ට් අරන් මම කොහොම හරි  අම්මගේ හීනය අද ඉශ්ට කලා.. ඒත් අවාසනාවකට මගේ අම්මා මම පුංචි කාලෙම මට නැති උනා.. මම මගේ තාත්තා කව්ද කියලාවත් දන්නෑ.. මට කවදාවත් එයා කව්ද කියලා දැන ගන්න ඕනෙත් නෑ...

හැම සිතුවිල්ලක්ම බර හුස්මකින් පිට කරලා මම අලුත් ස්කෝලේ ඇතුලට ආවේ පොඩි චකිතයකුත් එක්ක. මොකද මෙතන මට ගැලපෙන්නෑ. මෙහේ ඉන්නේ පොසත්ම මිනිස්සුන්ගේ ලමයි...

කෝහොම හරි ඔෆිස් එක හොයා ගන්න ඕන නිසා මම ලමෙක්ගෙන් ඒ ගැන ඇහුවා.. එයා කිව්ව විදියට ගියත් මට ඔෆිස් එකක් හම්බුනේ නම් නෑ.. වොශ් රූම් එක තමා තිබුනේ.. මාව එයාලා අතරමං කරලා......

ඔක්කොම හරි කියලා මමම තනියෙන් ඔෆිස් එක හොයා ගන්නවා කියලා හැම තැනම ඇවිද්දා.. ගොඩාක් වෙලා ගියත් මට ඔෆිස් එක හම්බුනේ නෑ.......

හේයි..................................

කවුරු හරි කෑ ගහන සද්දයක් ඇහුන නිසා මම පිටිපස්ස හැරිලා බැලුවා...

කොට කොල්ලෙක් මම දිහාට දුවගෙන එනවා....
මං ලගටම දුව ගෙන ආපු එයා දනහිස් දෙකට අත්දෙක තියන් විනාඩියක් විතර හති ඇරියා.. මාත් එයාට කතා කරන්න ගියේ නෑ.. කොහොමත් මම කා එක්කත් කතා කරන කෙනෙක් නෙමෙයිනේ........

හති ඇරලා ඉවර උන එයා ඔලුව උස්සලා මම දිහා බැලුවා..මාත් එක්ක හිනා උනා
එයා අමුතුයි.. ඒ කිව්වේ එයා හරි ලස්සනයි හිනා වෙන කොට.. මාත් හිනා වෙන කොට මේ වගේ ලස්සනට ඉදීද කියලා හිතුනා . මොකද මට  හිනා වෙන්නවත් මතක නෑ දැන්..

YOU MUST BE MINE (Taekook  🔞)Where stories live. Discover now