Chapter 16 ❤️

369 42 3
                                    

මේ මොකක්ද කුකී මේ

ජීමින් ඇහුවේ ජන්ග්කුක් ගේ බෙල්ලෙ තියෙන රතු දම් පාට පැල්ලම ඇගිල්ලෙන් පෙන්නන ගමන්.

🐰: මො..මොකක්ද ..

ජන්ග්කුක් ඇස් දෙකත් ෆුල් සයිස් කරන ගමන් බැලුවේ ජීමින් දිහා

🐥: මං ඇහුවේ මොකක්ද මේ පැල්ලම බෙල්ලෙ තියෙන

ජන්ග්කුක් එයාගේ අතින් පැල්ලම වහ ගන්න ගමන් අමාරුවෙන් ජීමින් එක්ක හිනා උනා

🐰: ම.. මදුරුවෝ කාලා

🐥: මදුරුවෝ..? ඔයාලගේ ගෙදර මදුරුවෝ ඉන්නෝද

🐰: ඔ..ඔව්

🐥: ඩෙංගු මදුරුවොත් ඉන්නෝද දන්නෑ..

🐰: දන්නෑ..

ජන්ග්කුක් කොලර් එකෙන් බෙල්ල වහ ගන්න ගමන් ආයෙම ලිය ලිය හිටපු නෝට් එකට එබුනා...

...: මේ ක්ලාස් එකේද ජන්ග්කුක් ඉන්නේ

ටිකක් උස සුදු පිරිමි ලමෙක් ජන්ග්කුක් ලගේ පන්තියට එබුනා..

ජන්ග්කුක් අත ඉස්සුවේ ඒ එයා කියලා අගවන්න

..: ඔයාට මැත්ස් ටීච පහලට එන්න කිව්වා.. යන් මාත් එක්ක

🐰: අහ් හරි

ජන්ග්කුක් ඉදපු තැනින් නැගිට්ටම ජීමිනුත් නැගිට්ටේ එයා එක්කම යන්න

...: ඒයි කොට හාදයා..තමුන් කොහෙද එන්නේ.. ජන්ග්කුක්ට විතරයි කිව්වේ

🐥: යාහ්... මොකක්ද තමුන් කිව්වේ

🐰: මම ගිහින් එන්නම්.. ඔයාට පුළුවන් ද එතකම් මේ නොට් ටිකේ අඩු පාඩු තියෙද බලන්න

ජන්ග්කුක් එහෙම කිව්වේ ජීමින් බෙරිහන් දෙන්න ගත්ත නිසා..

🐥: හා එහෙනම් යන්නකෝ

ජීමින් මූනත් කජු ලෙල්ල කරන් ආයෙම වාඩි උනා

ජන්ග්කුක් නුත් කලින් ආව පිරිමි ලමයා පස්සෙන් ගියා....

මැත්ස් ටීච එන්න කිව්වේ පහලට උනත්, ඒ පිරිමි ලමයා ජන්ග්කුක් ව එක්කන් ගියේ නම් පහලට නෙවෙයි


_____________

ජන්ග්කුක් ව තඩි මදුරුවෙක් කාලා හලෝව්....
දිග චැපියකින් ආයෙම හම්බෙමු...😚

YOU MUST BE MINE (Taekook  🔞)Where stories live. Discover now