chapter 02❤️

1K 98 14
                                    

(Jungkook pov)

අද වෙනදට වඩා පරක්කුයි.. කවදාවත් නැතුව මට තදටම නින්ද ගියා
මං හිතන්නේ ඊයේ ගොඩක් රෑ වෙනකම් ඇහරලා ඉදපු නිසයි අද උදේ නැගිටින්න පරක්කු උනේ..
මම දඩි බිඩි ගාලා ලෑස්ති උනේ ස්කූල් එකට යන මුල් දවස් වලම පනිශ්මන්ට් කාලා ලමයිට නෝට් වෙන්න ඕන නැති නිසා.. මොකද මම කැමති නෑ කාටවත් නෝට් වෙන්න..

කොහොම කොහොම හරි කකුල් දෙකට පිං සිද්ද වෙන්න උදේ 8.30 ට කලින් තියෙන අන්තිම බස් එක අල්ල ගන්න පුළුවන් උනා...
ස්කූල් එක ඇතුලට එනකොටම ජීමින් ඇවිත් මගේ අතේ එල්ලුනේ හරියට වෙඩින් එක දවසේ හස්බන්ඩ් අතෙ එල්ලෙන වයිෆ් වගේ
(Jungkook pov end)

(🐰 ජන්ග්කුක් .. 🐣ජීමින් )

🐣: අයිගෝ.. මොකද අනේ මෙච්චර පරක්කු උනේ.. මම හතා මාරේ ඉදලා මෙතන ඔයා එනකම්..

🐰:.............

🐣: යාහ් කුකියෝ.........කටේ පිට්ටුද

🐰: ම්..ම්.මට නින්ද ගියා

🐣: ආයිශ් මාර කුම්බකර්නයෙක්නේ

ජීමින් එහෙම කියලා ජන්ග්කුක් ගේ කරටත් අත දාන් තව මොනාදෝ කියෝ කියෝ ගියේ එයාලගේ ක්ලාස් එකට.......

_________

උදේ පාන්දරම මැත්ස් ටීච ඇවිල්ලා කට්ටියට ලොකු ලෙක්චර් එකක් දුන්නේ කට්ටියගේ මැත්ස් වල ලකුනු අඩු නිසයි...

" මේ විදියට ගියොත් නම් ඔයාලා විභාග පාස් වෙන්නෑ .. තේරුනාද .. uni යන්න ඕන නම් ඔයිට වඩා ඔයාලා ඔයාලගේ ස්ටඩීස් වලට අවදානය දෙන්න ඕන.. අමතර දේවල් ටික කාලෙකට නවත්තලා මේ දවස් වල ඉගෙන ගන්න වැඩ ටික බලා ගන්න.. ඔයාලා අතේ තියෙන පේපර් දැක්කම පේනවනේ ඔයාලගේ තත්වේ කෝමද කියලා......මේ අන්තින වෝර්නින් එක .. ඊලග පාර exam එකටත් මෙහෙම උනොත් තනි තනියෙන් ඔයාලගේ දෙමව්පියන්ව මම ගෙන්නලා මේ ගැන කතා කරනවා"

ටීචගේ දේශනාව ඉවර උන ගමන් කසු කුසු ගගා ලමයි කියවන්න ගත්තේ මේ පාර මැත්ස් ලකුනු ගැන ...

🐣: ආශ් ගිය පාර මීට වඩා ලකුනු දෙකක්ම වැඩියෙන් තිබ්බනේ....කොහොමද අඩු උනේ.. මොනා උනත් මේ පාර exam එකට ලකුනු 28යි කියලා ඔම්මා දැන ගත්තොත් ඔයා ඉවරයි පුතේ.....

YOU MUST BE MINE (Taekook  🔞)Where stories live. Discover now