Chapter 18 ❤️

303 45 6
                                    

මුලින්ම සොරි හොදේ එන්න පරක්කු උනාට
අසනීපෙන් ඒයි ඉන්නේ.. ඔයාලා ඉල්ලන නිසා දෙන්න හිතුවේ චැපියක්.. ඒම උයාලව නොසලකා හරින්න බෑනේ අනේ මට 😌
Daily බැරි උනොත් දවසක් ඇර දවසක් හරි ගේනෝ අප්ඩේට් අද ඉදම් නම් 😌 Still with you එකයි මේකයි දෙකම ගානට බැලන්ස් කර ගන්න එපැයි අනේ

සිදු වූ ප්‍රමාද දෝෂය නොසලකා හැරලා කුකීව පැහැරගන්න හැංගි හොරා ආවේ කව්ද කියලා බලමු අනේ අපි

_____________________________

..: ජන්ග්කුක්

ජන්ග්කුක් ඇස් දෙකත් ලොකු කරන් බලන් හිටියේ තමන් ඉදිරියෙ තියෙන රූපය දිහා
කළුවර නිසා තාමත් එච්චර පැහැදිලි නෑ කව්ද ඉන්නෙ කියලා.ඒ වගේම ඒ කටහඩේ හුරුපුරුදු බවක් තිබ්බත් ජන්ග්කුක්ට තේරුමක් නෑ ඒ කව්ද කියලා

🐰: ක. කව්ද.. ඔයා.. ඇ... ඇයි මෙතන්ට එන්න කිව්වේ

ජන්ග්කුක් ගොත ගහ ගහ කතා කලා

...: මේ මං ජන්ග්කුක්

ජන්ග්කුක්ගේ ඇස් ටික ටික අදුරට හුරු වෙන කොට එයාට පුළුවන් උනා අදුර ගන්න තමන් ඉස්සරහා ඉන්න කෙනාව

🐰: යුංගි හියුන් ඔයා ?

යුංගි ජන්ග්කුක් කියපු එක ගනන් නොගෙනම එයා අතේ තිබ්බ bubble tea දෙකෙන් එකක් ජන්ග්කුක්ට දුන්නා

ජන්ග්කුක්ට තාම අදහසක් නෑ වෙන්නේ මොකක්ද කියලා.. එයා තාමත් යුංගි දිහාම බලන් හිටියා

🐱: අත රිදෙනවා.. මේක ගන්න

යුංගි ආයෙත් කියන කොට ජන්ග්කුක් කලබලයෙන් bubble tea එක අතට ගත්තා

🐱: මට ඔයා එක්ක ටිකක් කතා කරන්න පුළුවන් ද ජන්ග්කුක්

🐰: මො..මොකක් ගැනද?

🐱: කමක් නැත්තම් අපි අතනින් වාඩි වෙලා කතා කරමුද?

යුංගි ටිකක් එහයින් තියෙන පුටු දෙකයි මේසෙයි පෙන්නුවම ජන්ග්කුක් ඔලුව වනලා හා කිව්වා

පුටුවෙන් වාඩි උන යුංගි උගුර පෑදුවා

🐱: මුලින්ම සොරි මේ වගේ තැනකට ඔයාව ගෙන්න ගත්තට

ජන්ග්කුක් මුකුත් නොකියා බිම බලන් හිටියා

🐱: ජන්ග්කුක්. මං වැඩි වැල්වටාරම් නැතුව කතාවට බහින්නම්.. හැබැයි ඔයා මට බය නැතුව කෙලින් උත්තර දෙන්න ඕන

YOU MUST BE MINE (Taekook  🔞)Where stories live. Discover now