Chapter 05 ❤️

755 77 13
                                    

හායි මගෙ ලමයිනේ 😁❤️
මුලින්ම කියන්න ඕනි සොරි කියලා. මොකද මට ඔයාලගේ comment  වලට reply  දාන්න බැරි උනා. ඇත්තටම සොරි හොදේ තරහා වෙන්නෙපා. මෙ දවස් වල ගොඩක් වැඩ තිබ්බා course  වල එහෙම. Exam දෙක තුනක්ම තිබ්බා. Promise  වෙනවා මේ එන ඉරිදට කලින් ඔක්කොටම reply දානවා කියලා. සෙනසුරාදා වගේ වෙද්දි වගේ තමා මට free එකක් හම්බෙන්නේ..

____________

.......: හායි ස්විට් හාර්ට්.. ඔයා නේද අලුතෙන් ආව කොල්ලා..ම්ම්ම්...

ජන්ග්කුක් තමන් ඉස්සරහා ඉන්න දරුණු පෙනුමක් තියෙන මිනිස්සු දෙන්නා දිහා බැලුවේ බයෙන් බයෙන්

ජීමින් නුත් තමන්ට පිටි පස්සෙන් ඇහුනු කට හඩ නිසා හැරිලා බැලුවා

🐣:මි..මින් හෝ හියුන්

(ටේහ්‍යුන්ග් කියලා හිතන් හිටපු අය වෙනුවෙන් තප්පර අරික්කාලක නිශ්ශබ්දතාවක් මං ගානේ 😌)

මින්හෝ ජීමින් ට කට කොනින් හිනා වෙලා ආපහු ජන්ග්කුක් දිහා බැලුවා..

(මින් හෝ: 🐾️)

🐾️: වාහ්.. අපේ එකා කිව්වටත් වඩා මූ ලස්සනයි නේ

මින්හෝ කියන්නේ බෝගම්ගේ හොදම යාලුවා. බෝගම්ගේ හතුරා  ටේහ්‍යුන්ග් . ඒ නිසාම මින්හෝත් ටේට හේතුවක් නැතුවම හතුරු කම් කලා.ටේහ්‍යුන්ග් , යුංගි දෙන්නා ගෙන් පස්සේ මුලු කොලේජ් එකම බය බෝගම්ටයි මින්හෝ ටයි.

🐣:අ..අනේ හියුන් එයා අහිංසක ලමෙක් . කරදර කරන්න එපා

හැමදාම වගේ ජීමින් එයාගේ යාලුවා වෙනුවෙන් කතා කලා. හැබැයි වෙනදාවගේ කෑ ගහලා බනින්න ගියෙ නෑ. මොකද ජීමින් දන්නවා මින්හෝ කියන්නේ කෝම කෙනෙක්ද කියලා. ජිමින් ඕනි තරම් දැකලා තීනෝ බොගම්ගෙන් මින්හෝගෙන් දරුනු විදියට ගුටි කාලා බෝක්කු අස්සේ සත්තු වගේ අත ඇරලා දාලා ගිහින් තිබුන එයාලගෙම යාලුවොන්ව.
ඒත් මේ ඉන්නේ ජීමින් ගේ යාලුවා. ඉතින් කොහොමද එයා මුකුත් නොකර ඉන්නේ..

🐾️: යාහ් පොඩි කොට  කොල්ලා කට වහන් ඉන්නවා. තමුන්ගෙන් වැඩක් නෑ අපිට. සොන් බින් ගිහින් අර කොකා කෝලා එක අරන් එනවා.

YOU MUST BE MINE (Taekook  🔞)Where stories live. Discover now