Chapter 15 ❤️

970 66 13
                                    

🐰: හියුන් ඉතින් අපි දැන් කොහෙද යන්නේ

ජන්ග්කුක් ඇහුවේ සීට් බෙල්ට් දා ගන්න ගමන්

🐯: අද අපි දෙන්නා මුලු සෝල් පුරාම ඇවිදින්නයි යන්නේ............

ටේහ්‍යුන්ග් අත් දෙකත් දෙපැත්තට විහිදෝලා කියන කොට ජන්ග්කුක් ඇස් දෙකත් පොල් සයිස් කරන් බලන් හිටියේ ටේහ්‍යුන්ග් දිහා

🐰: ඇත්තටමද හියුන්

🐯: ඕ ඕ.. අපි මුලින්ම යන් Cheonggyecheon stream එකට. හොදයි නේ

ටේහ්‍යුන්ග් දත් තිස් දෙකම එලියේ දාන් ජන්ග්කුක් දිහා බලන කොටත් ජන්ග්කුක් හිටියේ confuse වෙලා

🐯: මොකද ඔය .. ඇයි ඔයා කැමති නැද්ද යන්න

🐰: කැමති නැද්ද කියලා අහන්නේ ඇයි හියුන්, මම ආසයි මම ගොඩාක් ආසයි..

ජන්ග්කුක් ගේ බෝල ඇස් වල හරි ඉක්මනින් කදුලු පිරුනේ සතුටටමයි..

🐯: එහෙනම් මොකද ඔය කදුලු ජන්කුකී ..

🐰: ම..මට සතුටුයි හියුන්..

🐯:පිස්සු කොල්ලා.. ඉක්මනින් අපි යන් නැත්තම් දවසම මෙතනට ඉවර වෙයි

ජන්ග්කුක් ගේ කොන්ඩේ පොඩ්ඩක් අවුස්සපු ටේහ්‍යුන්ග් කාර් එක ස්ටාර්ට් කලා

සති අන්තය නිසාද කොහෙද Cheonggyecheon stream එක පුරාවාම සෙනග ගොඩාක් එක්රොක් වෙලා හිටියා

К сожалению, это изображение не соответствует нашим правилам. Чтобы продолжить публикацию, пожалуйста, удалите изображение или загрузите другое.

සති අන්තය නිසාද කොහෙද Cheonggyecheon stream එක පුරාවාම සෙනග ගොඩාක් එක්රොක් වෙලා හිටියා..

🐰: යාහ් හියුන්.. ඔයා කියන ඒවට හිනා වෙලා මගේ බඩත් රිදෙනෝ අනේ..

ජන්ග්කුක් කියුට් විදියට තොලුත් කනපිට හරෝ හරෝ ටේහ්‍යුන්ග් දිහා බලන් හිටියා

🐯: ඔයා ඉතින් ඉස්සර හිනා වෙනවා තියා මගේ මූනවත් බැලුවෙ නෑනේ හරියට .. දැන් ඉතින් ඒ ඔක්කොටම හරියන්න ගොඩාක් හිනා වෙන්න ජන්කුකී.

YOU MUST BE MINE (Taekook  🔞)Место, где живут истории. Откройте их для себя