Chapter 14 ❤️

724 63 4
                                    

@At taehyung's mansion
🐱: What ...Are you lying tae?

යුංගි ඉදගෙන හිටිය තැනින් නැගිටින ගමන් ඇහුවේ පුදුමෙන් ඇසුත් ලොකු කර ගෙනයි

🐯:යාහ්...why am i lying මචං? මොකද මට තෑගි හම්බෙනවයෑ උබට බොරු කිව්වා කියලා ..

🐱:යකෝඕඕඕ........

කම්බුලට අත ගහගත්ත යුංගි ආයෙමත් සෝෆා එකට වැටුනා

🐯: මොකද බන් වෙලා තියෙන්නේ

🐱: ආ ... ආ... මාව පොඩ්ඩක් කොනිත්තපම්.. හීනයක්ද කියලත් ශුවර් නෑ මට

යුංගි තමන්ගේ අත ටේහ්‍යුන්ග් දිහාට දික් කලා..

🐱: බුදාම්බෝ ... මස් කෑලි කඩලා ගන්න එපා යකෝව්ව්ව්ව්.....

ටේහ්‍යුන්ග් කොනිත්තපු පාරට වේදනා දෙන තමන්ගේ අත තදින් අත ගා ගන්න ගමන් යුංගි ටේහ්‍යුන්ග් වෙත හෙලුවේ දවා අලු කර වන බැල්මක්

🐯:උබනේ කිව්වේ

🐱: හරි හරි මේ ඒක නෙමේ, සිරාවටම උබ ජන්ග්කුක් ගෙන් අහපු ගමන් ඒකා හා කිව්වද බන්.. හිතා ගන්නත් බෑනේ..දහයට ගනින්න බෑ වගේනේ ඉන්නේ

🐯: හා කිව්වා කියන්නේ ඉතින් එහෙමම කිව්වෙත් නෑ

🐱: යාහ්.... ෆකින් ටේහ්‍යුන්ග් ......................... මොන බම්බුවක්ද යකෝ එහෙනම් කිව්වේ දැන්

🐯: කෑ ගහන්න එපා මිනිහෝ.. අහපම්කෝ ඉතින් හරියට  උන එක

🐱: කියපම්කෝ බලන්න

🐯: මම කිව්වේ Affair එකක් පටන් ගන්න කැමති නම් මාව kiss back  කරන්න, නැත්තම් මාව අයින් කරන්න කියලා.. මම එහෙම කියලා කිස් කරන්න ගත්තා..ජන්ග්කුක් නුත් මුලින්ම හැල හොල්මනක් නැතුව හිටියා , ඊට පස්සේ මෙන්න යකෝ අත් දෙක මගේ බෙල්ල වටේට ඔතාගෙනම kiss back කලා

🐱: සිරාවට.............

යුංගි ඇහුවේ තමන් ඉස්සරහා තියෙන ඔරේන්ජ් ජූස් වීදුරුව හිස් කරන ගමනුයි

🐯: ඔව් ඔව්..

ටේහ්‍යුන්ග් හැටට හැටේ ඔලුව උඩට පහල වනන කොටම කුෂන් එකක් කෙලින්ම ඇවිත් වැදුනේ ටේහ්‍යුන්ග් ගේ මූනෙමයි

🐯: යාහ්.......... ගොන් පූසා

කුශන් එක පැත්තකට විසික් කරපු ටේහ්‍යුන්ග් කෑ ගැහුවේ මුලු mansion  එකම දෙදරවලා

YOU MUST BE MINE (Taekook  🔞)Where stories live. Discover now