Chapter 09 ❤️🔞

1.7K 72 5
                                    

18+හුදේ මේක
____________________________

🐯:ම්ම්හ්හ් ජන්කුකී...

ටේහ්‍යුන්ග් ගේ deep voice එකට ජන්ග්කුක් ගැස්සිලා ගියා..
ටේට තාමත් යාන්තමින් උණ තියෙන නිසා එයා ගාවින් මද උනුසුමක් ජන්ග්කුක් ට දැනුනා

🐰: හි..හි..හියුන් අමාරුයි ද??
ජන්ග්කුක් ඇහුවත් ටේහ්‍යුන්ග් ගෙන් කිසිම පිලිතුරක් ලැබෙනේ නෑ

🐰:හියු-

ජන්ග්කුක් කියලා ඉවර කරන්නත් කලින්ම ටේහ්‍යුන්ග් එක පාරටම ජන්ග්කුක් ව උඩුබැලි අතට හරවන් එයාගේ ඇග උඩට ආවා.. ජන්ග්කුක් ඒ වැඩේට කොච්චර බය උනාද කිව්වොත් මේ මහ වැස්ස අස්සෙත් එයාට දාඩිය දැම්මා

ලයිට් ඕෆ් කරලා තිබ්බත් භාගෙට විවිර උනු ජනෙල් කවුලු තුලින් ගලාගෙන එන හද එලියෙන් ජන්ග්කුක් ටේහ්‍යුන්ග් ගේ මූන පැහැදිලි වම දැක්කා..
කලින් මලානික වෙලා තිබ්බ ඇස් දැන් ප්‍රාණවත් වෙලා.. ඒත් ඒවා තාමත් රතු පාටයි
ජන්ග්කුක් ගේ ඇග දෙපැත්තෙන් අත් දෙක තියාගෙන ඉන්න ටේහ්‍යුන්ග් ගේ හුස්ම පාරවල් වලට ජන්ග්කුක් ගේ මූණට වැටිලා තියෙන කෙහෙ රැලි එහෙ මෙහෙ වෙන්න ගත්තා.. ඒ දෙන්නා හිටියේ ඒ තරමට ලං වෙලා

ජන්ග්කුක් තාමත් නොසන්සුන්.. මොකක්ද උනේ කියලා වත් එයාට හිතා ගන්න බෑ.. එයාගේ බෝල ඇස් පුළුවන් තරම් ලොකු කරන් එයා බලන් හිටියේ ටේහ්‍යුන්ග් දිහා.

ඒත් ටේහ්‍යුන්ග් ගේ ඇස් නම් යොමු වෙලා තිබුනේ ජන්ග්කුක් ගේ රෝස පාට තොල් පෙති දිහාටයි.
ටේහ්‍යුන්ග් ජන්ග්කුක් තොල් වලට ටික ටික නැබුරු වෙන කොට ජන්ග්කුක් පුළුවන් උපරිම ශක්තිය යොදලා ටේහ්‍යුන්ග් ව එහාට තල්ලු කලා.. ඒත් කොච්චර අසනීපෙන් හිටියත් ටේහ්‍යුන්ග් තාමත් එයාට වඩා ශක්තිමත්

🐰:හි..හියු..න් ..ඇ..ඇයි.. ඇයි මේ....

ජන්ග්කුක් බොහොම අමාරුවෙන් වචන එකතු කරලා කතා කලා

ඒක කියලා ජන්ග්කුක් ට නිදහසෙ හුස්ම ගන්නවත් ලැබුනේ නෑ..  ටේහ්‍යුන්ග් ගේ රළු තොල් ජන්ග්කුක් ගේ සිනිදු තොල් එක්ක පැටලුනා

🐰:හියු-

හාදුව අතරේම ජන්ග්කුක් ගේ වචන ගිලිලා ගියා

YOU MUST BE MINE (Taekook  🔞)Where stories live. Discover now