_17_

72 18 27
                                    


' That faint voice of yours that grazed me
Please call my name one more time
I'm standing still under tha frozen light
But, I will walk towards u, step by step
Still with u....

A pitch dark room
I shouldnt get used to it
But I'm used to it again
The low pitched sound of the air conditioner
If I dont have this, I might fall apart...

.

.

We laugh together, we cry together
These simple feelings were everything I had
When will it be?
If I see u again
I will look into ur eyes and say
"I missed u"

.

.

Everyday, every moment
If I knew this was gonna happen
I would have remembered more of them
When will it be?
If I see u again
I will look into ur eyes and say
" I missed u"

.

.

Behind the faint smile that looked at me
I will draw a beautiful purple shade
Though our footsteps may be out of step
I want to walk this path with u
"STILL WITH U"......

වෙලාව උදෑසන හය පමණවී තිබුනා...
අවටම අඳුරු ස්වභාවයක් සහ සීතලක් අරන් තිබුනා...
නමුත් ජන්කුක් මේ වනවිටත් ඔහු ප්‍රංශයේ නවාතැන් ගත් ඔහුගෙ පෞද්ගලික විලාවෙහි ඇති පිහිනුම් තටාකයේ ගිලී සිටියා...
මෙතරම් සීතලක් ඇති එලිවෙන පාන්දර වෙලාවක ඔහු ඒ කිසිවක් තැකීමක් නොකර කුඩා කලිසමකින් පමණක් සැරසී සීතල වතුරේ ගිලී සිටියා...
නිතරම වගෙ වටපිටාවේ සංවේදනයන් නොදැනෙන තරමට ජන්කුක් අභ්‍යන්තරයෙන් අ‍ධික සීතලක, හැඟීම් විරහව බවක හිටියා...
ඉතින් මේ මොහොතෙදිත් එය එසේ වුනා...

ජන්කුක් මේ ගමන එන්න ප්‍රධාන අරමුණ වුනෙ සෙලීන්...
ව්‍යාපාරික කාරණා හේතුවෙන් පැමිණියත් ඊටත් වඩා ලොකු අරමුණ වුනෙ සෙලීන්ව මුණගැසීම...
මේ ව්‍යාපාරික එකතුවීමේ ප්‍රධාන අරමුණ වුනෙත් සෙලීන්...
ටේහ්‍යුන්ග්ට එකතුවීමේ අරමුණ...
ඒක ටේහ්‍යුන්ග් දැනන් හිටියා වගේම ටේහ්‍යුන්ග් දැනුවත් බව ජන්කුක් දැනන් හිටියා...
කොහොම වුනත් ජන්කුක්ට අවශ්‍ය වුනෙ කෙසේ හෝ තම අරමුණ සාක්ශාත් කරගැනීම...
ඉතින් ඒ තමයි ජන්කුක්ගෙ විදිය...
ඒ බව ටේහ්‍යුන්ග් හොදින්ම දැනන් හිටියා...
ඉතින් ඔහු අවදානමට සූදානම් වුනා...

ජන්කුක් දැනන් හිටියා ටේහ්‍යුන්ග් අනිවාරෙන්ම සෙලින්ව රැගෙන එන බව...
තමන් මෙන් සෙලීන් තනි නොකරන බව...
තමන්ගෙ සිදුවූ අඩුපාඩුකම් ටේහ්‍යුන්ග් කිසිවිටක සිදුවීමට ඉඩ නොතබන බවත්...
සෙලීන්ට තවත් ජන්කුක් කෙනෙක් නොවන බවත් ජන්කුක් හොදින්ම දැනන් හිටියා...

SELENE || JJK || Ongoing Where stories live. Discover now