Chapter 5

351 123 69
                                    


Fan Post

මම තමයි අයිකිගෙ ආර්ටිකල්ස් වල ලියලා තියෙන සේහා. ඒ කියන්නෙ ජංගුක්ගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ්. අපි දෙන්නා තාම ඩේටින්. ඉතින් ෆෑන්ස්ලා දැන් අපි ගැන දන්න නිසා මේක තවත් හංගලා වැඩක් නෑනෙ.

අපිට සුබ පතපු හැමෝටම ගොඩක් ස්තූතියි. ඉක්මනට මම ඔයාල ඉස්සරහට එන්නම්. ඔයාලට සාක්ෂි ඕන නම් මේ තියෙන්නෙ අපි දෙන්නා අරගත්ත ෆොටෝස් වගයක්.


(Photos)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(Photos)

.

.

.

.

.

Article 5

ඔයාගෙ තවත් කොන්සර්ට් එකක් අද තියෙනවා. ඒ නිසා ඔයා හිටියෙ ගොඩක් සතුටින්. මොකද කියනවනම් දැන් ඔයා ගොඩක් ජනප්‍රිය හැමෝම කතා වෙන කෙනෙක්. 2018 කොන්සර්ට් එක ගොඩක් හොඳට තිබ්බා. මාත් එතනට එන්න බලාගෙන හිටියත් ටිකට් එකේ ගාන හොඳටම වැඩියි. ඔයා නොදන්නවා වුණාට මම වගේ අතිශය සාමාන්‍ය පවුලක කෙනෙක්ට මේ වගේ ගානක් ගොඩක් ලොකු වැඩියි.

ඔයා ලෑස්ති වෙලා හිටියෙ ස්ටේජ් එකට යන්න. ෆෑන්ස්ලාගෙ කෑගැහිල්ල හැම තැනින්ම ඇහෙනවා. ඔයත් ගොඩක් උද්යෝගයෙන් ඉන්නෙ. ඒත් එකපාරටම ඔයාට අඳුරන්නෙ නැති නම්බර් එකකින් කෝල් එකක් එනවා. ඔයා අඳුරන්නෙ නැති නම්බර්ස් වල කෝල්ස් ගන්නෙ නැති නිසා ඒක ආන්සර් කලේ ගාඩ් කෙනෙක්.

"සර්..... ගෙදරින් කතා කරන්නෙ.....හදිස්සියක් ලු."

ඔයා ඉක්මනටම ෆෝන් එක ගත්තා. ඒත් ඔයාගෙ ඇස් වල කදුළු පිරෙන්න වැඩි වෙලාවක් ගත වුනේ නැහැ. ඔයාගෙ වේදනාව මට තේරුම් ගන්න පුළුවන්.

Your Diary || JJK ✓Where stories live. Discover now