I can't do this 😩💔 (part 3)

88 29 4
                                    

"Jony jony...yes papa..
eating sugar..no papa..
are you sure..yes papa..
open your mouth..😅😅.."

සෝල් මෙන්ටල් හොස්පිට්ල් එකේ ගත කරන තුන්වෙනි දවසේ රෑ දහයට විතර තමන් ලගට නොයෙන නිදිදෙව්දුව එක්ක අමනාප උන ජිමිනි තමන්ගේ රූම් එකෙන් එලියට ඇවිත් හොස්පිට්ල් ගාර්ඩ්න් එකේ ලස්සන ලොකු ගහක් යට වාඩිගෙන අහස බලන්න හිතන් කිට්ටු උන ගහලග හිටි කෙනෙක් මුමුනපු සින්දුව නිසා ජිමිනි කන්ෆියුස් උනා.

මොකද මේ සින්දුව වගෙම එයාට පුරුදුයි..

ඒ වගෙම මේ කටහඩ..සින්දුව අවසානේ ඇහුන හිනාහඩ...මේ ඔක්කොම එයාට පුරුදුයි..ඒත් ඒක වෙන්න පුලුවන්ද...

'මිස් යූ ඔම්මා...මිස් යූ අප්පා..."

බිදුනු හඩක් එක්ක ඊලගට පිටවුන ඒ වචන නිසා ජිමිනිගේ රවුම් ඇස් ඉක්මනින් තෙත් වුනා..

ටේ ලගට ගිහින් අඩන්න එපා මගේ බෙයාර් කියලා එයාව තමන්ගේ තුරුලට ගන්න ජිමිනිට දැනුන උවමනාව හදවතේ කොනකට දාලා ජිමිනි ටේට නෝපෙනෙන තැනකට වෙලා ටේට හොදින් සවන්දුන්නා.

ඒත් සමාවෙන්න කියන වචනෙයි..ජෝනී ජෝනී යස් පප්පායි ඇරෙන්න වෙන දෙයක් ටේගේ කටින් පිටවුනේ නම් නෑ..

'එයාට මතක ඒවා විතරද...මාව ඔයාට මතක නැද්ද බේබී..'

ටේගේ සිනිදු කම්මුල් අල්ලන් ඒ දුබුරු ඇස් දිහා බලන් වචන කරන්න ඕනී දේවල් කලු අහසේ වලාකුලු අතරින් නොපේනී යන හද දිහා බලන් ජිමින් හිතුවේ ඇස් අග නලියන කදුලු බින්දු එක්කයි..

"ඔහ්..."

එකසැරේම කොලපොඩි වෙන හඩක් එක්ක ටේගේ කටින් පුදුමය පලකරන හඩක් පිටවෙද්දි හද දිහා බලන් හිටි ජිමිනිගේ අවදානේ ටේට ලැබුනා..

"බයවෙන්න එපා.මන් ඔයාව ජින් හියුන්ට කියන්නේ නෑ..ඒත් ඔයා මේ රෑ මෙතනට ආවේ කොහොමද..ඒකත් ගාඩ්ට හොරෙන්"

බයෙන් තැතිගෙන වටපිට බලන ටේ එක්ක ලාවට හිනාවුන ජිමින් එහෙම ඇහුවත් ටේ ලොකු කරගත් ඇස් වලින් දිගටම ජිමින් දිහා බැලුවා..

"ඔයා ආසද මගේ හූඩී එකට..ඔයාට ඕනිද ඒක..."

ටේගේ තිගැස්සුන ඇස් ජිමින්ගේ හූඩිය මත නතර වෙනවා දැක්ක ජිමිනි එහෙම අහද්දි නම් ටේටේ එයාගේ ඔලුව වටේටම කැරකුවේ මිනිගේ මූන ලස්සන හිනාවකින් සරසලයි..

Vmin ff collection 💗Where stories live. Discover now