CHAPTER 01

1.3K 156 23
                                    


"Thank You for ordering from Moonlight Floral shop! Have a nice day ahead! "

සම්පුර්ණ ඇදුම් කට්ටලයකින් සැරසි ඩේසී මල් පොකුරක් අතැතිව සිටි පුද්ගලයා "You're welcome.Have a nice day ahead too."මල් සාප්පුවෙන් පිටතට පැමිණෙන අතරතුර සිනහවක් සමග පැවසුවා.

ගනුදෙනුකරු සාප්පුවෙන් පිටවීම අගවමින් සීනුව නාද වූ විගසම මිමිනිල්ලක් පිට කළ Jeon Jungkook දවසේ දෙවැනි ඇනවුම ඇසිරීමට පටන් ගත්තා.

ඔහු රෝස පාට cute ඒප්‍රන් එකක් ඇද සිටි අතර ඔහුගේ දෑත් තද නිල් පැහැ රිබන් පටියක් මල්වල ගැටගැසීම සමග කාර්යබහුල වෙලා තිබුණා.ඔහුගේ ඇහිබැම හැකිලී තිබුනේ ඔහුගේ පෙනුම තව තවත් හුරතල් එකක් කරමින්.

දෙතොල් නොපිට පෙරලා ගත ඔහු හීන් හඩින්, "ගොඩක් දුරට ඉවරයි..."

"ඉවරයි!"ඔහු උඩ පැන්නේ ඔහුගේ මුවේ පුළුල් සිනහවක් ඇදෙන විටයි."custormerට එයාගේ මල් ටික ගන්න කතා කලානම් හරි." ඔහු කුඩා මේසය මත ඇති දුරකථනය වෙතට අත දිගු කලත් එය නැවත් වුයේ සීනුව නාද වන ශබ්දයටයි.

"Welcome to the Moonlight Floral Shop!" ඉක්මනින්ම සුබ පැතු ඔහු , හිස ඇල කරගෙන බලා හිටියේ කළු පැහැ mask එකක් හා sunglasses පැළද ගෙන පැමිණි පුද්ගලයා මිහිරි සුවදක් ඇති මල් සාප්පුව තුලට කොයි වෙලාවේ පැමිණියාදැයි අදහසක් නැති වෙද්දී.

"මොනවද ඔයා order කරන්න කැමති?"ජන්කුක් ඇසුවා.

" හොද එකක් තොරලා දෙන්න මට " ඔහු ( sunglass ඩයල් එක) රළු හඩකින් පිළිතුරු දෙද්දී ජන්කුක්ට එම කටහඩේ හුගක් හුරුපුරුදු බවක් හැගුණා.

ඔහු ඉක්මනින් එම සිතුවිල්ල බැහැර කර, "අපේ shop එකේ ප්‍රසිද්ධම red roses! එක ගොඩක් ගොඩක් ලස්ස්නයි! ඒ වගේම සුවදයි! tulip මලුත් හොදයි , දැන් ගොඩක් ගනු ළමයි ඒවාට කැමතියි. තව අපි ගාව daisies, sunflower, orchid-"

"ඔයා වටේ යනවනේ pretty boy"

ජන්කුක්ට හික් ගැවෙද්දී ඔහු ඉක්මනින් තමන්ගේ චූටි අත් වලින් මුව වසා ගත්තේ ඔහුගේ මුණ ලැජ්ජාවටම රතු වෙද්දී. "ස-සමාවෙන්න. මං මල් වලට ගොඩක් ආස නිසායි .....හරි ඔයාට මොන වගේ මල් වර්ගයක්ද ඕනි sir?"

"මට calla lilly දෙන්න"

"calla lilly?" ජන්කුක් යන්තමින් හිනා වෙලා, "මාත් calla lilly වලට කැමති. ගොඩක් අය ඒවා ගන්නේ නැති එක නම් හරිම නරකයි..."

𝔻𝕀𝕍𝕆ℝℂ𝔼𝔻?- Sinhala Translation - (Taekook)✔️Where stories live. Discover now