CHAPTER 03

768 153 59
                                    

"මල් ටික අතනින් තියන්න."

 
ජන්කුක් සේවකයාගේ මග අනුගමනය කරමින් මල් පොකුරු කිහිපයක් මේසය මතින් තැබුවා.ඔහු ගැඹුරු හුස්මක් ගෙන, "මෙතන?" ඔහු සේවකයාගෙන් ඇහුවා.

 
"oh එතන ගොඩක් හොදයිනේ.ගොඩක් ලස්සනයි!" සේවකයා පවසද්දී ජන්කුක්ගේ මුහුණේ පුළුල් සිනහවක් ඇදුනා.

 
"Thank You මං එහෙනම් යන්-" "පොඩ්ඩක් ඉන්න! අපේ singersලාගෙන් එක්කෙනෙක්ට ඔයාව බලන්න ඕනේ කියලා request කරලා තියනවා."

 
"singer? මං singersලා කවුරුත් දන්නේ නෑනේ.!" මගේ දුෂ්ට ex husband ඇරෙන්න.ජන්කුක්ට ඒක කියන්න ඕනි වුනත් එයා කිව්වේ නැහැ.

 
"එයා කිව්වා ඔයාව දන්නවා කියලා.please එයාව හම්බවෙන්න Mr.Jeon.එයාට ඉක්මනට තරහා යනවා." සේවකයා අයැදුවා.

 
"s-sure" ජන්කුක් පැකිලෙමින් උත්තර දුන්නා.

 
"Great! මං ඔයාව එයාගේ waiting room එකට එක්කන් යන්නම්."සේවකයා ජන්කුක්ව ඇදගෙන ගියේ ඔහු තාමත් අන්දුන් කුන්දුන් වෙලා ඉද්දි.ඔහු ආපහු හරි සිහියට එද්දී ඔහු හිටියේ waiting room එක ඇතුලේ.

 
"එයා ඉකමනට එයි චුට්ටක් ඉන්න"සේවකයා දොරත් හෙමින් වහගෙන් යන ගමන් කිව්වා.

 
ජන්කුක් වේගෙන් ඇහි පිල්ලම් ගැහුවේ ඔහු තවමත් confuse වෙලා හිටපු නිසා.ඔහු කාමරේ වටේම බලද්දී ඔහුට හික් ගෑවුනා.

 
"මේ waiting room එක ලොකුයි.." කාමරේ වටේ ඇවිදින ගමන් එහි තිබුන හැම දේම එකින් එක බලමින් ඔහු පැවසුවා.

 
එක්වරම ඔහුගේ ඇහිබැම හැකිලුනේ ඔහුට හුරුපුරුදු දෙයක් ඇස ගැටුන නිසයි. "මේක .. මේක නේද මං ටේහියුන්ට මුලින්ම දීපු gift එක?"

 
ඒක green crystals වලින් හැඩ දාපු mic එකක්.mic එකේ design කරලා තිබුනේ,ජන්කුක් ආසම මල වුන calla lilly මලක්.ඔහුට මතක් වුනා ඉස්සර ඔහු calla lilly වලට කොයි තරම් ආසයිද කියලා. ඒක නිසයි ඔහු calla lilly මලක design එකක් තිබුන mic එකක් ටේහියුන්ට gift කරේ, එයාට ජන්කුක්ව කොයි මොහොතකවත් අමතක නොවී තියෙන්න!

 
"මං හිතන්නේ එයා මට කිව්වා ඒක නැති කරගත්තා කියලා?"ජන්කුක් මිමිණුවා.mic එක තිබුනේ වීදුරු පෙට්ටියක් ඇතුලේ ප්රතවේශමෙන් ස්ථානගත කරලා.ඒ වගේම ඒක තවමත් අලුත් පාටට හා ලස්සනට තිබුන නිසා එක දෙයක් කියන්න පුළුවන් වුනා, මොනවා නැතත් ඒකෙ අයිතිකාරයා ඒක හොදට පරිස්සන් කරලා.

𝔻𝕀𝕍𝕆ℝℂ𝔼𝔻?- Sinhala Translation - (Taekook)✔️Där berättelser lever. Upptäck nu