Chapter 18

325 67 9
                                    

"එන්න බේබි, මොනවා හරි කන්න."

"හ්ම්ප්හ්!" ජංකුක් ගස්සා, අනික් පස හැරුනේ ටේහියුන්ගෙ බැල්ම ඔහු වැළකීමට වගේ.

Taehyung ගැඹුරින් සිනාසුණා,"මාත් එක්ක තරහ වෙන එක නවත්තන්න."

"මම කොහොමද එහෙම කරන්නේ නැතුව ඉන්නේ?!" ජන්කුක් ටේහ්යුන්ග්ගේ දිශාවට රවා බැලුවා.

"ඔයා මාව කුස්සියේදී fvuck කරා, පසුව නාන කාමරයේදී fvuck කරා, පසුව මාව සින්ක් එක ලග නමලා නැවත පාරක් fvuck කරා පසුව ඔයා මාව වියලි ටවල් එකකින් පිහදල ඇද උඩ තිබ්බා නැවතත් ඔයාගෙ ඩික් එක මගෙ h*le එකට ඇතුල් කලා එතකොට නැවතත් අපි පිරිසිදු වෙන්න ඕනි ඔයා නැවතත් මාව බාත්රූම් එක තුල fvuck කරා.!!"

ජන්කුක් බොහෝ වචන පිට කිරීමෙන් පසු ගැඹුරින් ආශ්වාස කළා, "ඔයා මාව පස් වතාවක්ම fvuck කරා!!! මම දන්නවා මම ආකර්ශනීයයි, නමුත් මගේ දුප්පත් ass එක බාගෙට ඉරිල යයි! ඔයා දන්නවද ඔයා කොච්චර රළුද කියල? මේ වගේ," Jungkook Taehyung ගේ nipple එක තදින් මිරිකුවා, පිරිමි ළමයා වේදනාවෙන් මිරිකුණා, "හාහ්! ඔයාට දැන් වේදනාව දැනෙනවා, ඔයා දන්නවද ඔයා මට trust කරන්න යොදාගත්ත ශක්තිය කොහොමද කියල ?, ඒක මම ඔයාගේ nipple එක මිරිකපු ශක්තියට වඩා 100 ගුණයක් අමාරුයි, ඔබට horny tiger වෙන එක නතර කරන්න පුළුවන්ද?!"

"ඔයාව ගනන් ගන්නේ නැතුව ඉන්න එක අමාරුයි බේබි," ටේහියුන් උරහිස් හැකිලුවා, "ඔයා තාමත් හොඳටම tight, මම ඔයාව fvuck කරාට පස්සෙත් ඔයා wet-" ජංකුක් තරහින් රැවූ විට ටේහියුන් බයෙන් කෙල ගිල්ලා.

"මට සමාවෙන්න, බේබි"

ජංකුක් නැවතත් තරහින් හුස්මක් ගත්තා, ඇස් රෝල් කරා, "මට දැන් ඇවිද ගන්නවත් බෑ..." දැන් ඔහු තොල් උල් කර, මෘදු ලෙස මිමිනුවා.

"මම ඔයාව වඩාගෙන යන්නම්!"

"අනිවාර්යයෙන්ම ඔයා මාව වඩාගෙන යන්න ඕනි, ඔයා මාව fvuck කරන්න සහ වඩාගෙන යෑම හැර වෙන මොකක්ද කරන්න පුළුවන් ඔයාට? වෙන මොකුත් බෑ!" ජන්කුක් කෝපයෙන් මිමිණුවේය, "
"මට කවන්න, ba*tard."

"sure~" Taehyung සිනාසුණේය

_______________________________

"හියුන්ගී!!!" ජංකුක් කෑගැසුවා, ඔහු තොල් මත පවුට් එකක් හදාගෙන පොලව මත හිඳගත්තේ, සිටගන්නට අපහසු නිසායි. ඔහු ටිකක් වෙලා එසේ සිටින අතරේ, ඉක්මනින්ම ඔහුට ඇසුනේ අඩි හඩක්.

"බේබි!" ටේහියුන් බාත්රූම් එකේ දොර තල්ලු කරමින් ඇරියේ හයියෙන් හුස්ම ගනිමින්, "ඇයි ඔයා බිම ඉන්නේ ?"

"මට විශ්වාසයි ඔයා හේතුව දන්නවා?" ජංකුක් හාස්‍යජනක ලෙස ඇසුවා, අත් දෙක ගායකයා දෙසට දික්කර "වඩා ගන්න, මාව~"

ටේහියුන් සිනාසී පිරිමි ළමයාව වඩා ගත්තා, "මම ඔයාට කිව්වා ඔයාට ඇවිදින්න ඕනි වෙලාවට, ඔයාට මට කියන්න පුළුවන්, මම ඔයාව වඩාගෙන යන්නම් කියලා."

ජංකුක් දෙතොල් උල් කරා "මට බඩගිනි, මට කන්න මොනවහරි දෙන්න."

"ආයෙත් බඩගිනී?" ටේහියුන් ඇහුවා
"ඔයා...දැන් කෑව විතරයිනේ?"

"ඉතින්? ඔයා මාව දැන් නවත්වන්න ද හදන්නෙ?" ජංකුක් බොරු සිනහවක් පා, ටේහියුන් ගේ කනින් ඇද්දා, "හහ්? ඔයා මාව fvuck කරාට පස්සෙ, මට තවත් කන්න බෑ?"

"ආව් ආව් මගෙ කන අත අරින්න, බේබි"

ජංකුක් නැවතත් හුස්මක් ගෙන, ටේහියුන්ගේ කන අත ඇරියා "Mr.Kim Taehyung මට දැන් කන්න අවසර තියෙනවද?"

"ඔව්, ඔයාට පුළුවන්, බේබි. මම මේ අහන්න ගියෙ දැන්."
ටේහියුන් පිරිමි ළමයාව කවුච් එකේ ඉන්දවා "මොනවද ඔයාට කන්න ඕනි?"

"Chocolate!!!" ජංකුක් කියුට් ලෙස කෑගැසුවා.

"Sure sure, chocolate," ටේහියුන් කිචන් එක තුලට ගොස්, චොකලට් වර්ග ගොඩක් පිරිලා තිබ්බා බාස්කට් එකක් ගත්තා "ගන්න, බේබි."

ජංකුක් සතුටින් එය ලබා ගත්තා, "කවද්ද ඔයා මෙච්චර චොකලට් ගොඩක් ගත්තේ?"

"කලින් දවසෙ රෑ, රසයි ද?"ටේහියුන් ජංකුක්ගේ එහා පසින් හිදගනිමින් උත්තර දුන්නා.

"අනිවාර්යයෙන්ම! චොකලට් කියන්නේ මම දන්න හොදම කෑම!"

ටේහියුන් හිනාවුණා "ඔයාගෙ ass එක තමා මම දන්න හොදම කෑම" ඔහු ඔහුගේ ඇහිබැමි නටවමින් විහිළුවෙන් කිව්වා.

ජංකුක්ගේ මුහුණ උණුසුම් වුනා, ඔහු ටේහියුන්ගේ පපුවට හයියෙන් පාරක් ගැහුවා, "නවත්වන්න perverted කෙනෙක් වගේ හැසිරෙන එක!"

_________________________________________

හායි මැණිකෙලා......

I'm hear.....

කොහොමද ඉතිම්. ඔන්න මන් හිතුවට වඩා කලින් ගෙනාව හොදද 😌

කියවල අඩුපාඩු තියෙනවානම් කියන්න මට හදා ගන්න හොදද

Vote, comments plz.....!

_________________________________

Kim jeon soo yun & balh blah balh

Saranghae❤

Borahae 💜

𝔻𝕀𝕍𝕆ℝℂ𝔼𝔻?- Sinhala Translation - (Taekook)✔️Où les histoires vivent. Découvrez maintenant