Chapter 17(M)

426 83 12
                                    


ජන්කුක් සිංදුවක්  මුමුණමින් උණුසුම් සුප් බඳුනක් ලීයෙන් තනපු හැන්දකින් කලවම් කරමින් සිටියා. ඔහු තම ඉණ දෙපැත්තට හොලවන ගමන් පුංචි ඩාන්ස් එකක් කරමින් ඉද්දී, පිටුපසින් කවුරුන් හෝ ඔහුව බදාගනන්නවා දැනෙද්දී මහ හඬින් කෑගැහුවා.

ඒත් ඒ ටේහියුන් කියලා දැක්කට පස්සේ ඔහු සැනසීමෙන් හුස්මක් ගත්තා, "කිම් ටේහියුන් ! ඔයා මාව බය කරා! මාව බදාගන්න කලින් මට කියන්න බැරිද?!"

"මම විතරනේ ඔයාව බදාගන්න ඉන්නේ බබා. ඔයා ඒක දන්නවා නේද?" ටේහියුන්  ඔහුගේ ගැඹුරු කටහඬින් ඇහුවේ තමන්ගේ නිකට ජන්කුක් ගේ උරහිස මත තියන ගමන්.

"ඒත්..." ඔහු සුප් එක කලවම් කරන ගමන්ම, "ඔයා මාව බය කරානේ!"

"හොඳයි එහෙනම් සමාවෙන්නකෝ!" ටේහියුන් හිනා වුනා. ඔහුගේ අත ජන්කුක් ගේ ඉණ මත ඉහළට පහළට ගමන් කළා, අනික් අත ජන්කුක්ගේ වඩාත් අවදානමට ලක්විය හැකි කොටස දෙසට යොමු වුනා.

ටේහියුන් ඔහුගේ ඇස්-චීක්ස් අල්ලන්න පටන් ගත්තම ජන්කුක්ට කෙල ගිලුනා,ඔහු මෘදු මස් ගොබ මෘදුවම ස්පර්ශ කරා.ඔහුගේ පසුපසට යමක් ස්පර්ශ වෙනවා දැනෙන්න ගද්දී ඔහු ලැජ්ජාවෙන් මූණ රතු කරගත්තා. "දෙයියනේ ඔයා හෝර්නී වෙලා කියලා නම් කියන්න එපා!?"

"ඔයා මගේ තුනී සුදු ශ්‍(ර්)ට් එකක් ඇඳගෙන, ඔයාගේ මුහුණේ ගොඩාරියක් අහිංසක එක්ස්ප්‍රෙශන් එක්කුත් තියාගෙන ඔයාගේ ඉන හිමීට හෙලවෙද්දී මම එහෙම නොවී ඉන්නේ කොහොමද?" ජන්කුක්ගේ රෝස කන් පෙත්ත දත්වලින් සපන ගමන් ටේහියුන් රහසින් කීව්වා.

ජන්කුක් ටේහියුන්ගේ දැඩි ග්‍රහනයෙන් මිදෙන්න උත්සහ කලා, "යන්න දෙනවාකෝ,bas*ard! මං තව උයලා ඉවරත් නෑ!" ඔහු දගලමින් කිව්වා,ඒත් ඒකට උත්තර හම්බවුනේ ගෙරවුමක් බදු කටහඩකින්.

"දගලන එක නවත්තන්න, බබා."

ජන්කුක් නැවතුනා, ඔහුට කුඩා (?) ටේහියුන් දැනුණු විට දෑස් විශාල වුනා, ටේහ්යුන්ග් ටිකෙන් ටික විශාල වන විදිහ දැනෙන්න පටන් ගද්දි තමයි ඔහු ආපහු හරි සිහියට ආවේ,ජන්කුක්ට තව තවත් ටේහියුන්ගේ ස්පර්ශය පිටුපසට දැනෙන්න ගද්දී ඔහූ නැවත දගලන්න පටන්ගත්තා.ටේහියුන් ද ඔහුගේ ඉන දෙපස ග්‍රහනය වැඩි කරා.

𝔻𝕀𝕍𝕆ℝℂ𝔼𝔻?- Sinhala Translation - (Taekook)✔️Where stories live. Discover now