Chapter 23

239 58 7
                                    

"ඔයා ඇත්තටම හොඳින්ද බේබි?"

ජංකුක් ඔහුගේ හිස සැලුවා, ලොකු හිනාවක් ඔහුගේ මූණේ ඇදිලා තිබුණා, "මම හොඳටම හොඳින්, හියුන්ගි!"

"හොඳයි.." ටේහියුන් කෙටියෙන් පිළිතුරු දුන්නා ජංකුක් බේබිව ඇබෝර්ඩ් කරලා දැන් සතියක් වෙනවා. පිරිමි ළමයා පිටතින් හොඳින් යැයි සිතුවට නමුත් taehyung පිරිමි ළමයා අවුලෙන් සිටින්නේ යැයි කියන්න පුළුවන්.

"එහෙනම් මම වැඩට යන්නද? එනවද මාත් එක්ක? ජිමින් කිව්වා ඔහුට ඔයාව මතක් වෙනවා කියලා" taehyung ඔහුගේ මනෝභාවය ආලෝකමත් කිරීමට උත්සාහ කරමින් විහිළු කළේය.

"නමුත් මට මෙහේ ඉන්න ඕනේ මගේ රෝසි බලාගන්න ඕනේ! ඔයාට තනියම යන්න පුළුවන්, හියුන්ගි!" ජංකුක් කිව්වා, "යන්න දැන්!"

"එහෙනම් මම යනවා ඔයාව දාලා,පරිස්සම් වෙන්න." ටේහියුන්  පැවසුවේ ඔහුගේ සන්ග්ලාස් සහ මාස්ක් එක ගනිමින් "ගුඩ් බායි බේබි!"

"ගුඩ් බායි!" ජංකුක් ඔහුගේ මුහුණේ බනී ඉස්මයිල් එක රඳවගෙන හස්බන්ට අත වැණුවා නමුත් ඉක්මනින්ම ක්ලික් ශබ්දයෙන් දොර වැසුණු පසු, ඔහුගේ සිනහව නැතිව ගියා.

____________________________________

ජංකුක් නැමී, ඔහුගේ රෝසී දිහා බලන් හිටියා. ඔහුගේ බැල්මේ කිසිම හැඟීමක් නැතිවුනා, හැමවෙලේම දිස්නේ දෙන ඩෝ ඇස් පෙනෙන්නට නොතිබුනා.

ඔහුගේ ඇඟිලි රෝස පෙති අතර දිවුනා, සෙමෙන් සෙමෙන් අතු අතරට ඇඟිලි යැව්වා, ඔහුගේ ඇගිල්ලක් තියුනු කටුවක් තුලට බැස්සුවා.

රතු පැහැති ලේ ඔහුගේ ඇඟිල්ලෙන් පිටතට පැමිණියා නමුත් පිරිමි ළමයාගෙන් කිසිම ක්‍රියාවක් නොපෙනුනා. ඔහු ලේ දෙස කිසිම හැගීමක් නැති මුහුණකින් බලා සිටියා, "මගේ බේබිව ඇබෝර්ට් කරේ නැත්නම් මට තවත් ලේ අහිමි වේවිද...?"

ඔහු ඔහුගේ ඇගිල්ල කටුවෙන් ගලව ගත්තා, තවමත් ලේ ගලන ඇඟිල්ල වෙත ඔහුගේ බැල්ම යොමු වුණා, "රතු... ලස්සනයි..."

ඔහු තනකොල මත දිගා වුණා, දෑත් දෙපැත්තට විහිදව්වා. ලේ තවමත් ඔහුගේ තුවාල වූ ඇඟිල්ලෙන් පිටතට පැමිණියා නමුත් ඔහු එය ගණන් ගත්තේ නෑ. "බේබී...මට ඕනේ බේබි කෙනෙක්..."

𝔻𝕀𝕍𝕆ℝℂ𝔼𝔻?- Sinhala Translation - (Taekook)✔️Where stories live. Discover now