Thank u

11 2 0
                                    

පුංචි ස්තූති කතාවක් මන් මෙ කතාව පටන් ගන්නවා .
මුලින් ම ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි මගෙ මුල් ම කතාව උනු Soya emi කතාව කියව්වට .vote කරාට .
මේ කතාවට මන් තෝරගත්ත අහිංසි චරිතය තමයි මගේ යාලුවා .එයාගෙ නම මන් පස්සෙ කියන්නම් .එයා කැමති උනු පෙම්වතෙක් නිර්මාණය කරද්දි තමයි  මට සිහින හම්බුනේ .ඒ නිසයි මන් එයාලව මෙ චරිත වලට ගත්තෙ .මුලින් ම තිබ්බ ගොඩක් රොමැන්ටික් දේවල් සිද්ද උනු දේවල් .

හැබැයි මේ කතාවෙ  ගොඩක් දේවල් මනකඃල්පිතයි .මට ඕනී උනෙ ඔයාලට දැනෙන විදියේ කතාවක් ලියන්න  .මන් හිතනවා ඔයලා The wolf  curse කතාවට ගොඩක් කැමති වෙයි කියලා  . මන් ගොඩක්  ඉමෝජි use කරන්නෙ නෑ  .කෙලින්ම කතව ලියනවා  .

මගෙ කතාව කියවන්න තෝරගත්ත ඔයාල ආයෙත් ගොඩක් ස්තූති 💘🌼

The wolf curse  ( Soya Emi 02 )Where stories live. Discover now