chapter 12

4 3 3
                                    

"ස්වප්නා "
ඇත්තටම ඔයාගෙ එ නම ලස්සනයි  .
වශී වෙලා හිටියත් මට සමහර මූනූ මතකයි  .මගෙ පස්සෙන්ම ආවෙ ඒ ඔයා වෙන්න ඕන.
ස්වනාගෙ ඔඩොක්කුවට ඔලුව තියන් නුර් එහෙම්ම ඇස් පියා ගත්තා .
නුර් ස්වප්නා හරියට ඇඩුවෙ මන් සිහින අතුරුදහන් උන දවසෙ ඇඩුවා වගෙ .මට එයාගෙ දුක තෙරුන්ගන්න පුලුවන්  .

මන් දන්නවා මොනාද කරන්න ඔන කියලා   .සිහින නූර්ව ඔසව ගත්තා .අපි අර පොකුන ලගට ගියා .සිහින නුර්ව පොකුනෙ ගිල්ලුවා .හදේ චායාව වැටිල  තිබ්බ ඒ පොකුනින්

රත්තරන් පාටට දිලිසෙන කාන්තාවක් මතු උනේ මුලු පරිසරයම එලිය කරමින්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

රත්තරන් පාටට දිලිසෙන කාන්තාවක් මතු උනේ මුලු පරිසරයම එලිය කරමින් .තවම ඇගේ අතින් ලේ ගලනවා ඈ මන් දිහා බලමින් මද සිහිනහවක්  පෑවා .ඇය මට
" ස්තූති අහිංසි " කියා පවසමින් විල තුලට යන්න හැදුවා .එත් සිහින
සදසාවිගේ අතේ  තුවාලය වටා ලේන්සුවක් බැන්දා  .

"ඒකට කමක් නෑ   . මට කිසිම තරහවක් නෑ  ."සිහිනගෙ ඒ වචන නිසා පොකුනේ හිරවුනු සදසාවිව හද ආයෙත් බාරගත්තා .ඈ සිහිනගෙ කම්මුල සිප ගත්තෙ ඇගෙ පලමු ආදරය සිහි කරලා .
මීදුමක් සේ ඇය ගිය ක්ශනිකයෙන් දිය රකුසෙක් වගේ අපිව බය කරමින් වතුරෙන් උඩට ආවෙ නූර්. ස්වප්නා ඔහු වෙත් දුව ගියේ .මන් සිහිනට රවන වේලාවෙ

*                   *                       *       

එන්න එපා මන් ලගට .කොහොම හරි ඔයා සදසාවිව කිස් කරා නෙ 

හයියෝ ඔයා ඕක තාම හිතෙ තියන් ඉන්නොද .දැන් මාසයක්ම උනා .මොකක්ද අනේ මන්ද එයාව කිස් කරේ .බොරු චෝදනා කරන්න එපා

ඒත් ඔයා  මුකුත් නොකියා බලන් හිටියේ .බලන්නකෝ ස්වප්නයි නූර් ඉන්න විදිය.

ඒදෙන්නා මේ සැරෙ කොහෙද ගියේ .

අලුත බැන්ද ලමයි .එයාල වෙන කොහේ යන්නද.honeymoon  එකටයි ගියෙ

ස්වප්නාත් ඉක්කමනට එයාගෙ ස්වරූපය ගනිවී .මට ඒකයි බය

හා හා සිහින .සුප්පා දේවියයි සිංහබාහුයි එකට ජිවත් වෙලා ලමයි දෙන්නෙකුත් හැදුවා නම් , ඔයායි මායි එකට ඉන්නවා නම් ඒ දෙන්නටත් පුලුවන් වෙයි .

එතකොට අපි කවද්ද ලමයි දෙන්නෙක් හදන්නෙ .අපෙත් හනිමූන් එක අද නේද  .

ඇයි සදසාවි කිස් කරා මදිද .?

අයියෝ අයෙත් මුල ඉදන් පටන් ගත්තද

අයියෝ අයෙත් මුල ඉදන් පටන් ගත්තද

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මන් ආදරේයි ඒ මදිද  ? 

කොච්චර ?

ඒ කොච්චර ද කියන්න දන්නෙ නෑ  .මොකද මන් ඒ තරම් ආදරේ  අහිංසි

    

               ---- The end --------💘

You've reached the end of published parts.

⏰ Last updated: Jun 23, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

The wolf curse  ( Soya Emi 02 )Where stories live. Discover now