chapter 12

1 3 0
                                    

එතකොට අර නපුරු ගෑනි වෘකයෙක් උනේ .සිහිනට නොදැවෙනි වෙන්නයි .
මන් පඩිපෙල දිගේ දිව්වා .ලෝරාගෙ දඩයම් බල්ලා නූර් මගේ පස්සෙන් උනා .මන් උගෙන් බේරෙන්න දිව්වත් එයා මගෙ කකුලෙන් ඇදලා මාව පල්ලෙහාට තල්ලු කරා .

නූර් වැම්පයර් කෙනෙක් ද ? එහෙනම් ඇයි එයා එයලගෙ ස්වාමියා මරපු මේ ගෑනි එක්ක ඉන්නෙ .

නූර් වැම්පයර් කෙනෙක් ද ? එහෙනම් ඇයි එයා එයලගෙ ස්වාමියා මරපු මේ ගෑනි එක්ක ඉන්නෙ

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.

නූර්ගෙ ඇස් .එයා වශී වෙලයි ඉන්නෙ .දැන් මන් මොනා කරත් වැඩක් නෑ  .එයා කරන්නෙ ලෝරාට වුවමනා දේ .
ලෝරා සිහින අල්ලගෙන .අනෙ කවුරු හරි එයාට උදව් කරන්න . කවුරු හරි මට උදව් කරන්න .

මන් පස්සෙන් පස්සට ගියෙ මට වෙන කරන්න දෙයක් තිබ්බෙ නැති නිසයි .මේ සිහින ගෙටගහලා තිබුනු  දම්වැල ,
මගෙ ඇගට පැන්න නූර්ගෙ ඇගට දම්වැල ගැසවෙ ඒකෙ තිබ්බ ශුද්ද වූ වතුර ගෑවෙන්න .වතුර බිංදු ගෑවුනු නූර් විසික් වෙලා ගියා . මන් නූර් ලගට ගියා .සිහිනගෙ තාත්තා  edword cullan  වගෙ එයාගෙ ඇසුත් රතුපාට උනා .මට ඒක ලොකු බලාපොරොත්තුවක් උනා ..මන් හිතුවා වගේම එයා ලෝරට විරුද්ධව නැගිට්ටා . ලග තිබ්බ පොල්ලකින් නූර් ලෝරාගෙ ඔලුවටම පහර දුන්නා . එයා අල්ලගෙන හිටිය සිහිනව එයාට අත හැරුනා අපි හැමෝම උඩට දිව්වා .ලෝරා චන්ද්‍ර කැඩපත ලග තියන් වැම්පයර්සලා වශී කරන් .ඒ වගේම සිහින හැමොගෙම උරුමක්කාරයා නිසා වෘකයන් පවා ලෝරට පක්ශපාතීව හිටියේ .අපි උඩ මහලට ආවා .දෙයියනේ  මිස්ටර් දේවප්‍රිය  .එයාව කෑලි කෑලිවලට කවුදෝ ඉරලා

ලොරා බේස්මන්ට් එකට එන්න කලින් එයාව මරලා

ස්වප්නා ?
මන් දන්නෙ නෑ  සිහින.

ස්වප්නා ...
එයා දෙවෙනි මහලේ කෝනෙම කාමරෙ දොර ලොක් කරන් ඉන්නෙ .එත් එතන තව නපුරු වෘකයො ඉන්නව

The wolf curse  ( Soya Emi 02 )Onde histórias criam vida. Descubra agora