chapter 08

2 2 0
                                    

මන් පුස්තකාලේ edword cullan  ගේ තව පොතක් හෙව්වට මට හම්බුනේ න්

මේක බංගලාව ගොඩක් පරනයි .අතීතයේ මොනා උනත් ඒ හැමදේම මෙතන තමයි සිද්ද වෙලා තියෙන්න ඕනි.මන් බංගලාවෙ සිතියම හොයා ගත්තා .කාමර 20 ක් විතර තිබ්බත් ඒ හැම කාමරයකටම වගෙ මන් ගිහින් තිබුනා.එ නිසා මන් ගෙදර වැඩට ඉන්න අයගෙන් එක එක ප්‍රශ්න ඇහුවා.

බංගලාව ඇතුලෙන් මට තව කිසිම හෝඩුවාවක් ලැබෙන පාටක් නෑ  .
බලාපොරොත්තු මුකුත්ම නැතුව මන් හිත නිදහස් කරගන්න ගෙදරින් එලියට ආවා .සීත කාලගුනයක් නිසා ටිකක්  විතර පින්න තිබ්බා . හරිම ලස්සන ගාර්ඩ්න් එකක් .අක්කර ගානක් විතරය විශාලයි.මන් කොහොම හරි බංගලාවෙ පිටි පස්සට ආවා .ටිකක් ඈතින් ලස්සන මල් වත්තක් .හරිම ලස්සනයි .ඇත්තටම මට සිහිනව මතක් උනා.මන් ඇඩුවා .

එක මල් වැලක් අස්සෙන් මන් පුන්චි දොරක් දැක්කා ඒ දොර ඇරුනෙ ඉබේම .මන් හිතන්නෙ හුලගට .කුතුහලය නිසා මන් ඇතුලට යන්න තීරණය කරා

කුතුහලය නිසා මන් ඇතුලට යන්න තීරණය කරා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එක ඇතුලෙ තිබ්බෙ පොකුනක් .ඒක හරිම පාලුයි සීතලයි .මට මෙතන දැකලා පුරුදුයි .කොහෙදිද මන් දැක්කෙ .
දෙයියනේ මේ අර පොතෙ තිබ්බ විදියට  සදසාවි මැරිලා හිටිය පොකුන නේද

දෙයියනේ මේ අර පොතෙ තිබ්බ විදියට  සදසාවි මැරිලා හිටිය පොකුන නේද

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කවුද ඔතන ?.අදුරෙ රතු පාට ඇස් දෙකක් මන් දිහා බලන් හිටියා.ඒ ඇස් ටිකෙන් ටික මන් ලගට ආවෙ මීදුමක් එක්ක.හරියට ආත්මයක් වගේ .

දෙයියනේ සිහින

The wolf curse  ( Soya Emi 02 )Where stories live. Discover now