chapter 04

4 2 0
                                    

"මන් මංගේ මහාලක්ශ්මි.නෝනෙ කැමති නම් මට මංගේ කියලා කතා කරන්නකො"

නෝනෙ කැමති නම් මට මංගේ කියලා කතා කරන්නකො"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එයා දෙමල කෙනෙක්  .ටිකක් වයසයි.හැබැයි හරිම කාරුනිකයි .මන් මංගේට ගොඩක්ම කැමති උනේ මගෙ පාලු මකන්න රේඩියෝ එකක් වගෙ ඇය කියවන නිසා .අනෙ මට කොපි කෝප්පයක් .

ඔහොම ඉන්න නොනෙ මන් සුටුස් ගාලා හදලා දෙන්නම් .

"අම්මෙ මන් ලොකු මැඩම්  එක්ක එලියට යනවා "

එ අර කොල්ලනෙ .මංගේ  එ ඔයාගෙ පුතාද ? . එයා ඔයා වගෙ නෙමෙයි නෙ.

  ඒ  නූර් .මගෙ නොවෙන මගෙ පුතා  .මට එයාව හම්බුනෙ අත දරුවෙක් කාලේ .කවුදෝ එයාව මේ බංගලාව  ඉස්සර දාල ගිහින් තියෙද්දි ලොකු නෝනා තමයි මට හදාගන්න කිව්වෙ .සරනාගතයෙක් වෙලා මෙහෙට ආපු මට මේයා විතරයි ඉන්නෙ .

  මේ රෑ එයා කොහෙද ගියේ.

ලොකු මැඩම් යන්නෙ කොහෙද  .මෙයත් යනවා ඉතින්  .

මේ බංගලාවට ඇවිත් ගොඩක් කල් නේද ඔයා . ඒත් ඔයා මන් ගැන ඇහුවෙ නෑ  නෙ .

අහ් වෙන මොනා අහන්නද ? අපේ මාකො කිව්වා නෝනා ගැන.

මාකො ? කවුද ඒ .මොනාද කිව්වෙ .?

සිහින මහත්තයාගෙ නෝනා ඇවිල්ලාලු .ලොකු යුද්ධයක් ඇති කරයිලු .සිහින මහත්තයාගෙ කාමරෙ අරින්න හැදුවලු.

ඒ කියන්නෙ ඒ සිහිනගෙ කාමරෙ තමයි  .අම්මා ඇයි මට බොරු කිව්වෙ එතකොට මගෙ කාමරේට එහා පැත්තෙ තියෙන් කාමරේ ?

මේ මංගේ අර පුස්තකාලේ තියෙන කාමරෙ යතුර කොහෙද ඇත්තෙ .මට ඒ කාමරේ අරින්න ඕනි.

අම්මො නොනා මේ .පිස්සු නටන්න එපා

මන්වත් තාම ඔයා කාමරේට ගිහින් නෑ  .

එච්චර පරිස්සන් කරන්න ඔකේ ඇතුලෙ මොනාද තියෙන්නෙ .

මොනාද තියෙන්නෙ නෙමෙයි මොනාද උනෙ ,

ඒ කිව්වෙ අනෙ මංගේ ඔයා මොන හරි දන්නවා .මට කියන්න .ඒ දේ මගෙ සිහිනට සම්බන්ධ ද.

ඇත්තටම කිව්වොත් අපෙ ලොකු මැඩම් මහත්තයා දික්කසාද වෙලා ගියාට එයාලා ආයේ ආවා .ලොකෙට වෙන් වෙලා හිටියට හැමවේලේම එකට හිටියා. හැබැයි හදිස්සියේම ලොකු නෝනා ගෙදරින් ගියා . ලොකු මහත්තයත්.  හැබැයි  ලොකු  මහත්තයා ආයෙ ආවා සිහින බේබි එක්ක .

එදා බංගලාවෙ හෑමෝටම නිවාඩු දුන්නා . ඒත් මන් රෑ ආවෙ අපෙ කොල්ලා හොයාගෙන . එදා මන් දැක්ක මහත්තයා තුවක්කුවකුත් අතෙ තියන් සිහින බේබිව ඇදන් ගියා තුවක්කුව නිසා මන් බයට හැංගුනා . සිහින බේබි ලොකු මහත්තයාගෙ අත හැපුවා . එත් ලොකු මහත්තයා අත් හැරියෙ  නෑ  .සිහින බේබිව ඒ කාමරෙ හිර කරලා ලොකු මහත්තයා පොත් කියෙව්වා . එදා මුලු බංගලාවෙම සිහින මහත්තයාගෙ කෑගැහිල්ල දෝං කාර දුන්නා .එතකොට පොඩි බේබිට වයස අවුරුදු 13 විතර ඇති

හැබැයි නෝනෙ ඕක හැම මාසෙම එක දවසක් උනා .හැබැයි සිහින බේබි ඒකට හුරු උනාදො කොහෙද  ලොකු උනාමත් හැම දාම එක දවසකට රෑට ඕක ඇතුලට යනවා .

හැබැයි සිහින බේබි ඒකට හුරු උනාදො කොහෙද  ලොකු උනාමත් හැම දාම එක දවසකට රෑට ඕක ඇතුලට යනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මන් හැම රෑකම මෙහෙ ආවත් ඒ දවසට එන්නෙ නෑ  .මොකද සිහින බේබ් මාව බදන් දවසක් ඇඩුවා .මගෙන් හැමොටම අනතුරක් වේවි  .ඔයත් ඉන්න එපා ආයෙ මාත් එක්ක .ඒ අන්තිම වචනෙ බේබි මාත් එක්ක කතා.

ඊට පස්සෙ කොහෙදෝ ගියා. මෙ ලගකදි තමයි ඒ විපත ආරන්චි උනෙ .අනෙ එ දරුවා

.මගෙ මුලු ඇගම වෙව්ලනවා .මොකද මෙහෙ උනෙ .මොනාද එ කාමරේ තියෙන්නෙ මන් එ කාමරේට අද රෑම යනවා. මගෙ හිතෙන් මන්ම ප්‍රශ්න කරා

The wolf curse  ( Soya Emi 02 )Where stories live. Discover now