chapter 06

1 2 0
                                    

සද ඈත අහසෙ තිබ්බට කවදාවත් පොලවට නාවට අපි බයයි .

සිහිනගෙ කතන්දර පොතේ මුල්ම පිටුවෙ තිබ්බෙ එහෙමයි . එනිසාම මන් එතන බිම වාඩිවෙලා ඒ කතාව කියෙව්වා .

එක වැම්පයර් කුමාරයෙක්   කෙල්ලෙක් හම්බුනාලු.තුවාල වෙලා හිටිය මේ කුමාරයාට ඒ ගැහැනු ලමයා උදව් කරා .ටික කාලයක් යද්දි මේ දෙන්නා ආදරෙන් බැදුනා.

"මන් ඒ හදට ආදරේ ."  ඒ අපේ දෙවියන් .මන් විශ්වාස කරනවා
ඒ ගැහැනු ලමයා හද එලිය වින්දා .
" මන් ඒ හදට බයයි "
ඒ රාක්ශයෙක් .හද එලියට ආපු ඒ කුමාරයා දිලිසෙන්න පටන් ගත්තා . මන් වැම්පයර් කෙනෙක්  . හද නිසා මන්  වැම්පයර් කෙනෙක් උනා.

ඒත් මන් ඔයාට ආදරේ .ඒදෙන්නා එකට ජීවත් උනා.

එදා අමාවක හද නැති නිසා මුලු පොලවම කලුවරයි .එ නිසා සද දෙව්දුවක් උනු සදසාවී පොලවට ආවෙ එලිය අරන්.

 එදා සදසාවි  රෝස මලක් කැඩුවා ඒ රොසේ මලේ තුබුනු කටුවක් නිසා සදසාවිගෙ අත තුවාල උනා තුවාල උනු සදසාවීගේ ලේ සුවදට වැම්පයර් කුමාරයා සදසාවීගෙ ලගටම ආවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එදා සදසාවි  රෝස මලක් කැඩුවා ඒ රොසේ මලේ තුබුනු කටුවක් නිසා සදසාවිගෙ අත තුවාල උනා තුවාල උනු සදසාවීගේ ලේ සුවදට වැම්පයර් කුමාරයා සදසාවීගෙ ලගටම ආවා . 
සදසාවිගෙ ලගට ආපු කුමාරයා සදසාවිගෙ අතේ ලේ උරා බොමින් ඒ කටුව එලියට ගත්තා . ඒදා සදසාවි ඒ කුමාරයට පෙම් බැන්දා .ඒ රෝස මල කුමාරයට දුන්නත් කුමරයා ඒ මල නොගෙනම යන්න ගියා .

මේ සිද්දිය දැක්ක අර කෙල්ල  අදුරෙ සැගවුනා.

ඒ දවස කලින් අමාවක දවස වගේම උනා . ගැහැනු ලමයා බලන්න ආපු කුමාරයාව  වෘකයෝ අල්ල ගත්තා. ඒ වෘකයො අතර හිටිය ගැහැනු ලමයා දැකලා කුමාරයා පුදුම උනා මොකද ඒ ගැහැනු ලමයා වෘකයෙක් නිසා .වැම්පයර් කුමාරයා මේ හැමෝමව වශී කරා. එක කූමාරයාගේ තිබුනු බලයක්. ඒත ඒ නපුරු වෘකගැහැනු ලමයා චන්ද්‍ර කැඩපත භාවිතා කරල .කුමාරයා  වශි කරා.

The wolf curse  ( Soya Emi 02 )Where stories live. Discover now