chapter 01

7 2 0
                                    

සිහිනගෙ  හදිසියේ ම උන මෙ සිද්දිය මගෙ ජිවිතෙ ගොඩක් දේවල් වෙනස් කරා .මුලින් ම මන් සිහිනගේ ආසාව උනු එයාගෙ පව්ලෙ අයව එකතු කරා. එයා ආස වුන විදියට නුවර එලියෙන් ගෙයක් ගත්තා. මුලූ යායක් පුරා එක එක මල් යායක් මැව්වා. සිහින එයි කියලා බලාපොරොත්තු  ගොඩක් හිතෙ තියන් පාර දිහා බලන් හිටියා .

මගෙ නැන්දා  හදිසි හාර්ට් ඇටැක්  එකකින් නැති උනා. ඒ නිසා මන් තවත් මානසිකව වැටුනා. මගෙ මේ තත්වය නිසා සිහිනගෙ අම්මලා මාව එයාලගෙ ලගට
" මට මගේ පුතාව ගොඩක් ම මග හැරුනා. ඒ දවස්වල ඔයා තමයි  එයාගෙ ලගින්ම හිටියෙ .දුව තමයි මගෙ පුතාගෙ  පිස්සුවෙන් වගේ ආදරේ කල එකම කෙනා. ඔයා අපිත් එක්කම ඉන්න මගේ පුතා වගෙ ."

මන් එයාල එක්ක ජිවත් වුනා. දැන් එයාලා මගෙ පවුල වෙලා .එයාලා හැමෝම මට අම්මා තාත්තා නංගි උනා.සිහින නැති වෙලා අදට අවුරුදු තුනකුත් මාස 5කුත් ගිහිල්ලා.තාම මන් එයා එනකන් පාර දීහා බලන් ඉන්නවා. හදිස්සියෙම  තාත්තා ට කොල් එකක් ආවා .ඒ කෝල් එක මන් හදිස්සියේම කිව්වෙ  ඒක ආවෙ පාන්දර  6 ට විතර  .එක පාරයි ෆෝන් එක රින්ග් උනේ .තාත්තා ඒක ආන්සර් කරා .හරියට ඒ කෝල් එක බලාපොරොත්තුවෙන් හිටියා .

" මට හැමෝම එක්ක පොඩ්ඩක් කතා කරන්න  ඕන .ඇයි කින්ද මන්ද වැඩක් නෑ  .අද රෑම අපි  මෙහෙන් යනවා "

"කොහෙටද යන්නෙ ."

"අපි අපේ  පරන ගෙදර ට යනවා .ඒ කිව්වෙ  දකුනු වේල්ස් වලට ."

මුකුත් ම නොකියා අම්මා තාත්තාගෙ උරහිසට අත තියල කිව්වෙ මෙක් තමයි අපෙ ඉරනම අපි ඒකට කොහොම හරි මූන දෙමු .මන් ඔයා එක්ක ඉන්නවා කියලයි .මට තෙරුනා මෙතන මොකක්ම හරි තියෙනවා කියලා  .එත් මට මේ ගැන තාත්තාගෙන් අහන්න බෑ 

නංගියි මායි අපෙ ඇදුම් ලෑස්ති කලා. නංගි පිංකිගෙනම් මූනේ තිබුනෙ පුදුම සතුටක් .

"ඔයා ඒ ගෙදරට යන්න කැමති වගේ"

"ආපෝ ඒ භූත ගුහාවට නම් මන් කැමති නෑ  .එහෙ මට යාලුවොත් නෑ  .හැබැයි මන් ගොඩාක් කැමති කෙනෙක් එහෙ ඉන්නවා "

The wolf curse  ( Soya Emi 02 )Where stories live. Discover now