chapter 07

1 2 0
                                    

කෝ මේ පොතේ ඉතුරු ටික .කවුරු හරි පොතේ පිටු ගලවලා .  මන් පොතත් අරන් මගේ කාමරේට ආවා .මොකද  ඒ කතාව මට ආයෙ කියවන්න ඔනී උනා. මන් පොත හංගලා ඇවිත් නිදා ගත්තා .
මට ටිකක් දවල් වෙනකන් නින්ද ගියා
මංගේ ඇවිත් මාව ඇහැරෙව්වා.නෝනගේ සුපුරුදු  කෝපි කොප්පෙ .

මන් කෝපි එක බීලා .උදේම හොද උනු වතුර එකකින් නා ගත්තෙ  රෑ තිබ්බ ඔලුවෙ කැක්කුම නැති කරන්නයි .එක එක අස්සෙ රිංගලා දූවිලි වැදුනු මගෙ කොන්ඩෙ හොදගන්නයි .
නාලා පල්ලෙහාට ඇවිත් මන් කෑම මේසේ වඩි උනා .සුපුරුදු පරිදි නූර් අම්මාගෙ කෑම එක සර්ව් කරන ගමන් හිටියා .නූර් දිහා බලන් අම්මා හිටියා .

Good morning
අහ් දුව ඔයා ආවද .ඔයාට මහන්සි ඇති කියලා මන් කෑම එක උඩට එවන්න හැදුවෙ .

එහෙම නෑ අම්මා .මන් නා ගත්තා ඒකයි පොඩ්ඩක් පරක්කු උනෙ.
අම්මා අපි ටව්මට ගිහින් එන්නම් .මට ආසයි පොඩ්ඩක් වටපිට බලන්න .

වටපිට බලනවා නම් මෙහෙ තියෙන්නෙ අක්කර ගානක වත්තක් .

අම්මා එහෙම කිව්වෙ මන් ටව්මට යනවට අකමැති වගෙ .

හරි ඒකත් කමක් නෑ  එක්කො .මේ බංගලාවෙ වෙන්නෙ මොනාද කියලා  මට මෙහෙ ඉදන්ම තමයි දැන ගන්න වෙන්නෙ .මන් පුස්තකාලෙ පොත්වල අර පොත හෙව්ව නම් හරි.ඉක්මනට මන් කෑවා .මගෙ වාසනාවට අම්මා කොහෙදො පිටත් උනා .එයාගෙ නැට්ටත් ඒ පස්සෙම ගියා .තාත්තා මාකො එක්ක දඩයමෙ ගියා .
නංගි විතරයි දැන්

" මේ ඔයාගෙ කොල්ලා තාම ඔය දිහා බැලුවෙවත් නෑ නෙ ."
ඒක තමයි  එයා මගෙ නම ස්වප්නා කියලාවත් දන්නෙ නැතුව ඇති .

"දන්නවද මන් ඔයාගෙ අයියා සිහිනට මාව හැමතිස්සෙම මතක හිටින කෙනෙක් කරෙ ඔයාගෙ තාත්තා  .මොකද මන් ඒ වෙනකොට තාත්තාගෙ ඇසිස්ටන්  . ඔයාත් ඒ වගෙ නුර්ගෙ අම්මා එක්ක හිටියොත් මංගේ අම්මාව යාලු කර ගන්න පුලුවන්  .ඒ කියන්නෙ එයාගෙ පුතා ඔයාගෙ .

මන් එච්චරයි කිව්වෙ කෙල්ල මංගේ ලග  .මන් ඉක්මනට පොත අරන් පුස්තකාලෙට ගියා .මන් එතකොටයි පොතේ නම කියෙව්වෙ

                 සීතල    යුද්ධය

මන් ඒ ගැන ඉන්ටර්නෙට් එකෙ කියවල  තිබ්බා .ඒක ඉස්සර කාලෙ .වැම්පයර්ස්ලා වෘකයො අතර තිබ්බ යුද්ධයක් .

මන් ඒ වගේ පොතක් හෙව්වා .එත් මට හම්බුනේ නෑ .ඒ හිනදා මන් මගේ අතේ තිබ්බ පොතෙ කතෘ හෙව්වා .එයාගෙ තව පොත් මොනාද බලන්න.

  Edword cullen  .
එතකොට  මේ සිහිනගෙ ඇත්තම තාත්තාද?

The wolf curse  ( Soya Emi 02 )Wo Geschichten leben. Entdecke jetzt