Chapter 1 🌼💖 කව්ද එයා ?! 😶

47 8 4
                                    

👩🏻‍🏫 ළමායි ඔයාලා දැන් අලුත් පන්තියකට ඇවිත් තියෙන්නේ...හැමොම හොදින් වැඩ කරගෙන යන්න ඕනි

Ring The bell

ALL - අන්‍යාගසේයෝ ටීචර්....

👩🏻‍🏫 මේ ලමයි නම්....🙂

🌼 Pov - එහෙම කියලා ටීචර් පන්තියෙන් එලියට ගියා...හැමෝම හිනාවෙවී එලියටගියේ දැන් ඉන්ටවල් නිසා....එයාලා හැමෝම යාළුවො එක්ක එහෙම සතුටින් යද්දී යටි හිතේ ලොකූ දුකක් ඇති උනත් කාටවත් ඒක මන් පෙන්නන්න ගියේ නෑ...🙂මොන උනත් මටත් දැන් පොඩි බඩගින්නක් තියෙනවා....මගේ අතේ තියෙන පොඩි ගානට බනිස් ගෙඩියක්ව්ත් අරන් කන්න ඕනි.....😕

එහෙම හිතපු යේ සෝල් එතනින් නැගිටලා හෙමීට හෙමින් කොරිඩෝව දිගේ ගියේ කැන්ටිම පැත්තට.....

දඩාං 💥

🌼pov-මන් ඇවිදගෙන් යනකොට එක පාරටම දිගංචියෙක් මගේ ඉස්සරහට දුවගෙන ඇවිත් හැප්පුනා....😕එතකොට එයා මාවත් පෙරලන් වැටුනා....මොකාද මේ විදිවට මෝඩ විදිහට ඉස්සරදුවන් එන මෝඩයා ඈ....😖එහෙම හිතන ගමන් එයාව මන් තල්ලු කරලා දැම්මේ මොකාද කියලා වත් බලන්න්නේ නැතුව....තල්ලු කරාට පස්සෙයි දැක්කේ මගේ ඇගේ හැප්පුනු දිගංචියා කව්ද කියලා....ඒත් එක්කට එතනට තව කෙනෙක් දුවන් ඇවිත් දිගංචියාට කතා කරා....

💜️ යාහ් හියුන් මොනවද කරන්නෙ බිම ඉදගෙන 🥲😂

💖 කුක්කෝ මන් දුවන් ඉද්දී මේ හොල්මන ඉස්සරහට ආවා නේ...😒🤲🏻🤲🏻

🌼 pov - මොකක් හොල්මන 😑යකෝ පාර දිගේ පිස්සෙක් වගේ දුවන් ආවේ මන්ද...හිටපන්කෝ මේකට මම...🤨😑

🌼 යාහ්....මන්ද වැරදි ආ....තමුන්නේ පිස්සෙක් වගේ ඉස්සරහට දුවගෙන ආවේ....😒

💜️ යේ සෝල් ඔයා...

🌼 😑 ඔව් මන් තමා ඔයාගේ මේ හියුන්ට කියන්න තමන්ගෙ වැරදි පිලිගෙන ඉන්න කිය්ලා....

එහෙම කියල යෙ සොල් එතනින් නැගිටලා ගියේ ජීන් ගෙත් ජන්කුක්ගෙත් කටවල් බාගෙට ඇරිලා තියෙද්දී

💖 ඔයා එයාව දන්නවද කුක් 😳

💜️ ඔව් ඒ යේ සෝල් අපේ පන්තියේ ඉන්නේ කා එක්කවත් වැඩි කතාබහක් නෑ...

NEVER ALONE ❤️‍🩹Where stories live. Discover now