Chapter 3 🌼💖 හිතේ ඇදුනු ඒ රූපේ 😚💗

15 3 2
                                    

💛 මොනාද මේ කරන්නේ 👀

ඔව් ඒ ආවේ වෙන කවුරුත් නෙවෙයි ජීමින් තනියමත් නෙවෙයි එයාගේ ටීම් එකත් එක්ක....යේ සෝල් හිතුවා එයා කරේ වැරැද්දක් කියලා එයා ඒකයි ගැස්සුනේ.....සිංදුවත් එක්කම තමන් නට නට හිටපි ඩාන්ස් එක නැවැත්තුව යේ සෝල් බය වෙලා කතා කරන්න ගත්තා

🌼 ඔ...ඔප්...පා මන්...😦

💛 ඔයාට මාර හැකියාවක් නේ තියෙන්නේ සෝල්...ඔයා ඔය නැටුවේ මගේම ඩාන්ස් එක නේද

🌼 හේ ??? 🥲

💛 යාහ් මොකදමේ බය වෙලා....මන් ඔයාගේ ඩාන්ස් එක දිහා ගොඩ වෙලාවක ඉදන් බලන් හිටියේ....ඇත්තටම ඔයා මාර දක්ශයි...ඔයා කොහොමද මේක ප්‍රැක්ටිස් කරේ

🌼 එදාඔප්පා නටන එක බලන් ඉදලා මන් ටිකක් ඒක මතක තියාගත්තා...ඒකෙන් තමා...

💛 වාහ් තේබහ්...😍එක පාරින් ඔච්චර ගොඩාක් මතක තියාගෙන මෙහෙම නැටුවා නම් ඔයා ප්‍රැක්ටිස් කරාම කොහොම ඉදීද...

💜️ යාහ් සෝල් මන් ඔයාව හැම තැනම හෙව්වා....

ඔව් එතනට ජන්කුක්ත් දැන් ආවා....ජන්කුක් පස්සෙයි දැක්කේ සෝල් එක්ක ජීමින් කතා කරනවා කියලා ජන්කුක් ජීමින් ව ගනන් නොගෙන යේ සෝල් එක්ක කතා කරන්න ගත්තා...

💛 මොකද කියන්නේ සෝල් ඔයා කැමතිද අපි එක්ක එකතු වෙන්න....ඔයාට සුපිරි හැකියාවක් තියෙන්නේ.....

💜️ හියුන් මොනා ගැනද මේ කියවන්නේ....

🌼 ඇත්තටම මට ඩාන්ස් වලට එන්න පුළුවන් ද

💛 නැත්නම්

💜️ මොකක්....සෝල් ඔයා ඩාන්ස් වලට කැමතිද හියුන් මෙයා ඩාන්ස් කරනවද 👀

ජන්කුක් Confused වෙලා ඉන්නේ....ඉතින් එයා අමුතු කෙනෙක් වගේ ප්‍රශ්න අහනවා....සෝල් නම් ජීමින් කියන එව්වා විතරයි අහන් ඉන්නේ...මොකද එයාට එච්චරටම සතුටුයි...

🌼 ඔප්පා මට උදව් කරනවා නේද

💛 අනිවාර්යයෙන් ම සෝල් අනිවාර්යයෙන් ම....මට ඔයාව ඕනි අනේ ප්ලීස් අපි එක්ක ජොයින් වෙන්නකෝ....

💜️ යා....ආආආආආආආආආආආආආඅහ් 😑

ඉවසලා ඉවසලා බැරිම තැන හැමෝගෙම අවධානය ගන්න ඔනි නිසා ජන්කුක් මහ හයියෙන් බෙරි හන් දුන්නේ සෝල්වත් ජීමින්වත් ජන්කුක්ව කලින් ගනන් ගත්තේ නැති නිසා

NEVER ALONE ❤️‍🩹Where stories live. Discover now