Chapter 11 🌼💖 එයා ජන්හී වගේමයී...! 😵‍💫💗

5 2 0
                                    

🦋 අප්පා මෙයාට හොද පාඩමක් උගන්නවන්න ඔනි....😏

🤵🏻‍♂මට ඔයා එක්ක ටිකක් කතා කරන්න ඔනි....🙂

🌼 දේ ??

🦋 අප්පා ??

🤵🏻‍♂ ජී හේ කට පියාගන්නවා....ප්‍රින්සිපල් සර් අපි මේ ප්‍රශ්නේ විසදගන්නම්....🙂

එහෙම කියලා කට්ටියම එලියට ගියා...

🤵🏻‍♂ජීහේ ඔයා පන්තියට යන්න මට මෙයාත් එක්ක....🙂

එච්චරයි කියන්න හම්බුනේ ජීහේ ගස්සලා යන්න ගියා.....සෝල් නම් තාමත් Nervous වෙලා ඉන්නේ..

🤵🏻‍♂යමුද

🌼 ඈ...ආ...යමූ

එහෙම කියලා දෙන්නම ගියේ ස්කෝලේ නිදහස්ම තැනක් වෙන චෙරි ගහා යට බංකුවට....

🌼 මිස්ටර්....ඔයා මාව දන්නවද

🤵🏻‍♂විශ්වාස නෑ.....ඒ උනාට මට ඔයාව දැක්කම කෙනෙක් මතක් වෙනවා.....

🌼 කෙනෙක් ?

🤵🏻‍♂හ්ම්...ඔව් මන් හැමදාම එයා එක්ක මෙතනට ආවා....

🌼 pov - මෙයා ඔම්මා ගැනද කියන්නේ.....එයා ගැන වෙන්නඔනි .

🤵🏻‍♂එයාගෙ නම....

🌼 ඔක් ජන් හී

එහෙම කිව්වම පුදුම වෙලා මිස්ට චෝයි සෝල් දිහා බලන් හිටියා....සෝල් ඉස්සරහා බලන්ම කතා කරා....

🌼 මන් හරි නේද මිස්ටර්...

🤵🏻‍♂ඔයා කොහොමද දන්නෙ

🌼 එතකොට මිස්ටර් මන් තමා ඔයාගේ පලවෙනි දුව 🙂

🤵🏻‍♂දුව ??

🌼 ඔව් ඔයාගෙන් මගේ ඔම්මට ලැබුනු එකම දේ....මම චෝයි යේ සෝල්

🤵🏻‍♂මොකක්...😳

මිස්ට චෝයි පුදුමෙන් වගේ එහෙම කියද්දී සෝල් කරේ හිනා වෙන එක...

🌼 ඇයි පුදුමද මිස්ටර්....ඔයා නිසා මගේ ඔම්මා කොච්චර දුක් වින්දද....🙂

🤵🏻‍♂ඒත් මේ කිසි දෙයක්...

එහෙම කිව්වම සෝල් වේගෙන් නැගිටලා මිස්ටර් චෝයි දිහා බැලුවා....

🌼 ඔයා දැනන් හිටියේ නැති උනාට ඔයාගෙ වයිෆ් මේ ගැන හොදින්ම දැනන් හිටියාඅ.....ඔයා නිසා මගේ ඔම්මා මාව තනියෙන් හදන්න ගොඩාක් දුක් වින්දා....😖

NEVER ALONE ❤️‍🩹Where stories live. Discover now