Chapter 9 🌼💖 මමත් ගොඩාක් ආදරෙයි...😍💗

9 2 0
                                    

🌼 ඔප්පා මන්...

💜️ අන්න කියන්න යන්නේ

🖤 ශ්...ශ්...අහගෙන ඉන්න...

🌼 ඔප්පා....ඔයා ඇත්තටම මට කැමතිද...ඇත්තටම 🥺

💖ඔව් ගොඩාක්....

🌼 මන් හිතුවේ මට හැමදාම ඔයාව ක්‍රශ් එක කරන් විතරක් ඉන්න වෙයි කියලා

💖මොකක්ද....මන් ඔයාගේ කවුරු කියලද කිව්වේ...

🌼 ඔව් ඔප්පා...මන් ඔයාට ගොඩාක් කැමතී...අනිත් ඔප්පලා එක්ක ඉද්දී වගේ නෙවෙයි මට ඔප්පා ගැන දැනුනේ ඒක වෙනස්ම හැගීමක් කියලා තේරුනා...ඒත් මන් හිතුවා ඔප්පා මට සලකන්නේ නංගි කෙනෙක් කියලා හිතාගෙන..ඒ නිසා මම **

💖 ඒ කියන්නේ ඔයා මට කැමතියි...🌝

🌼 නැ ඔප්පා මන් ඔයාට ආදරෙයි...ගොඩාක් ආදරෙයි 😊

එහෙම කියන ගමන් කෙල්ල කොල්ලව හග් කරා....ජීන් විනාඩියක් විතර බය වෙල වගේ ඉදලා සෝල්ව ආපිට බදාගත්තා...

💖 මාත් ඔයාට ගොඩාක් ආදරෙයි සෝල්...ගොඩාක්....

දෙන්නාගෙම ඇස්වල කදුලු...ඒ ඇත්තටම සතුටු කදුලු...මේක දිහා බලන් හිටපු අනිත් හත් දෙනත් එතනට ආවේ අත්පුඩි ගහන ගමන්මයි...

💜️ Congratulations බොක්කී....එහෙනම් ඒකත් හරී...

❤️ Congratulations හියුන්...අපේ ප්‍රින්සස්ව පරිස්සමට බලා ගන්න ඕනි

🖤 සෝල් ඔයාට අපේ හියුන්ගේ සද්දේ ඉවසගන්න පුළුවන් වෙයිද දන්නෑ...එහෙම උනොත් කනේ පුළුන් ගහගන්න...

💖 යාහ් යුන්ගීඊඊඊඊඊඊඊඊ

🖤 ඔය පේන්නැද්ද...

💚 හේයී ඩෝල්....මගෙනුත් සුභ පැතුම්..අපේ ලොක්කයියාවත් අල්ලගත්තා නේ...

🌼 එයා තමා මාව අල්ලගත්තේ අනේ....

💖 අහ එහෙමෙයි

💙 සෝල්....ඔයා හොද තීරණයක් ගත්තේ...සතුටින් ඉන්නෝනි දෙන්නම....

💛 සෝල්...ඔයානම් perfect ...දැන් තවත් perfect...

🌼 හැමෝටම කුමාවෝ...ඇයි ඔයාලා මේ මාව දාලා යනවා වගේ කත කරන්නේ අනේ මන් තාමත් ඔයාලා ගාවනේ ඉන්නේ...ඒ නිසා ඔහොම කියන්න එපා...

NEVER ALONE ❤️‍🩹Where stories live. Discover now