Chapter 5 🌼💖 ඉතින් මන් එයාට කැමතිද ? 😥

11 3 0
                                    

මොකද කෙල්ලේ මේ බය වෙලා....🙈🤭

🌼 ජීන් ඔප්පා ඔයා මාබ හොදටම බය කරා....එක පාරටම එහෙම ඉස්සරහට එනවද අනේ....

ඔව් ඒ ආවේ ජින් එයා එක පාරටම සෝල්ගේ ඉස්සරහට ආපු නිසා කෙල්ල ටිකක් ගැස්සුනා...

💖 ඔහ්...මන් ඔයාව බය කරාද...ඒක නෙවෙයි මොකද මේ තනියෙන් ඇවිදින්නේ...කෝ කුකී...

🌼 අහ් කුකීද....

එහෙම කියලා කෙල්ල ලස්සන හිනාවක් දැම්මා...

💖 මොකද මේ ආ....

🌼 ඔප්පා....මේක රහසක් හරිද....🤭

💖 මොකක්ද

🌼 එන්නකො ලගට...

එහේම කිව්වම ජීන් තමන්ට වඩා ගොඩාක් කොට උනු සෝල් ගාවට බොහොම අමාරුවෙන් නැවුනා....🙈

🌼 අපේ කුකීට....ක්‍රශ් එකක් ඉන්නවා...

💖 හෑ පොඩි එකාට ක්‍රශ් එකක් ඉන්නවා....🙈

🌼 ඔප්පා ඔප්පා කෑ ගහන්න එපා ඉතින්

💖 ඔහ්...මියාන්....කව්ද ඒ....

🌼 ඔයා දන්නවද අපේ එහා පන්තියේ හිටියා ශියා කියලා කෙල්ලෙක්...අන්න එයා...

💖 ශියා ශියා ශියා...අහ් හරි නේ....මන් මතක යි කොල්ලා ඔය නම කීපවතාවක් කියනවා...ඉතින් කුකීට එයාව සෙට් උනාද....🙄

🌼 ම්ම්ම්...තාම නම් නෑ ඒ උනත් සෙට් වෙයි කියලා හිතනවා....

💖 ඔයාත් මාර කෙනෙක් තමා...

🌼 මට හම්බුනු පලවෙනි යාළුවාගෙ සතුට වෙනුවෙන් මොකක්ම හරි කරන්න එපෑය ☺️

💖 හ්ම්....ඉතින් ඔයා දැන් කොහෙද යන්නේ...

🌼 අහ්...කැන්ටිමට යන්න කියලා බැලුවේ...ඒත්..

💖 ඒත්...

🌼 Danceing Room එකට ගියානම්.හොදයි කියලා හිතෙනවා...🙂

💖 අහ් අමතක උනා....සුභ පැතුම්....

🌼 මොකටද 🙂

💖 මට ආරංචි උනා ඔයා අපේ හොබීගෙයි ජීමිනාගෙයි ටීම් එකේ කියලා

🌼 අහ් කුමාවෝ ඔප්පා....

💖එහෙනම් මන් යනවා....

කෙල්ල කොල්ලට බෝව් කරලා කකුල් දෙකෙන් උඩ පැන පැන වගේ ඉස්සරහට ගියා...ජීන් මේ දිහා බලන් හිටියේ මූනේ ලස්සනම ලස්සන හිනාවක් එක්කමයි....

NEVER ALONE ❤️‍🩹Where stories live. Discover now