Chapter 15 🌼💖 FINAL EPISODE ⛓️💘

14 4 3
                                    

💖 සෝල් ඉක්මනින් ඔය ටික කන්න

🌼 හරි හරි ඔප්පා බය වෙන්න එපා පරක්කු වෙන්නෑ....

ඒ එක්කම එතනට ජීමින් ජේ හෝප් දෙන්නා ආවා...

💛 ඉක්මනින් සෝල්

කටේ කෑමත් පුරෝගෙන කෙල්ල කතා කරන්න ගත්තා

🌼 හරි ..හ්..රි

💚 හා හා හිර වෙයි

🌼 හරි මන් කාලා ඉවරයී...

ඒ අස්සේ හෝන් සද්දේකුත් ඇහෙන්න ගත්තා

💜️ සෝල් හොස්පිටල් එකටත් යන්නෝනි ඉක්මන් කරනවාආආආආ 🤨

💙 ඉක්මනින් හැමෝම නැත්නම් අර පූසා අපිව කයී....😓

❤️ එ විතරක් යෑ යුන්ගි හියුන්ට නින්ද ගියොත් මල හත්තිලව්වයි...😕

🌼 හරි හරි බෑග් එක ගත්තා මන් ආවා

එහෙම කියලා සෝල් කාමරේට දිව්වා....

අද තමා දවස සෝල් වගේම එයාගේ ඔප්පලා ටිකත් ශියාත් ආසාවෙන් බලන් හිටපු ඒ ලස්සන දවස....Dancing Competition එකේ Final එක තියෙන්නේ අද...ඉතින් හැමෝම කලබල වෙලා ඉන්නේ ඒ මදිවට සෝල් හෙමීට හෙමීට හෙමීට වැඩ.....

🌼 හරී යමූ

💖 ඇති යාන්තන්

💜️ යන් යන්

🌼 ශියා ??

💜️ එයා දැනටමත් හොස්පිටල් එකේ

🌼 අහ් ඒකත් එහෙමද

🖤 ඔහේල එනවද නැද්ද 😤

💚 අන්න කුංච නාද කරනවා

💛 නෑ නෑ එයා මියෑව් කියන්නේ 😆

💚 අහ් ඔව් නේ අමතක උනා

💙 යමු යකුනේ....

එහෙම කියලා හැමෝම කාර් එකට නැග්ගා...

කෙලින්ම හොස්පිටල් එකට ගිය සෝල් ඉකමනින් අප්පා ගාවට ගියා...

🌼 අප්පා....

🤵🏻‍♂අද මගේ දූ ලස්සනට ප්‍රෆෝම් කරන්නෝනි හරිද

🌼 ම්ම්....හරි අප්පා....

මටත් එන්න තිබුනා නම්

🌼 අනේ අප්පා ඔහොම කියන්න එපා !! 🥹

🤵🏻‍♂අද ජීහේ ප්‍රෆෝම් කරනවා නේද

🌼 ඔව්....එය අවුලින් නේද ඇත්තේ අප්පා

NEVER ALONE ❤️‍🩹Where stories live. Discover now