Chapter 4 🌼💖 එයා මන් නිසා අනතුරේ 😥❤️‍🩹

14 3 2
                                    

At Hospital...🏥

හැමෝම ජින් ඉන්න කාමරේ ඉස්සරහට වෙලා කලබලෙන් ඉන්නේ...සෝල් එතන තිබුනු බංකුවක ඉදගෙන තවමත් ඉකි ගහනවා...ජන්කුක් සෝල් ලගින්ම ඉදන් එයාව සනසනවා...ජන්කුක්ගේ ඇස්වලත් කදුලු පිරිලා මොකද ජීන් කියන්නේ එයාගේ සහෝදරයා නිසා...

🌼 මන් නිසයි මන් නිසයි මේ හැමදේම...🥺

💜️ යාහ් සෝල් විකාර කියන්න එපා..අපි දන්නවා ජීන් හියුන් ආවේ ඔයාව බේරගන්න කියලා...එ වෙලාවේ වැරදීමකින් නේ ඔලුවට පොල්ලෙන් වැදුනේ...

🌼 ඒ උනත් කුකී ඔප්පා මාව බේරගන්න ආවේ නැත්නම්....🥺

ඒ එක්කම ටේ හියුන් එතනට ඇවිත් සොල්ගේ ඉස්සරහින් ඉදගෙන සෝල් ගෙ අත් දෙකම අරන් කතා කරන්න ගත්තා....

💚 සෝල්....මේක ඔයාගේ වැරැද්දක් නෙවෙයි හරි ද...කොහෙත්ම ඔයාගේ වරදක් නෙවෙයි ඒ නිසා....ඔය අඩන එක නතර කරන්නකෝ...ජීන් හියුන් ඉක්මනින් සනීප වෙයි ...බයවෙන්න එපා....අරස්සෝ....🥺

ඒ එක්කම ඩොක්ට කෙනෙක් ජීන්ගේ කාමරෙන් එලියට ආවා...

❤️ ඩොක්ට අපේ හියුන් හොදින් නේද එයාට කරදරයක් නෑනේ...

ම්ම් බය වෙන්න තරම් දෙයක් නම් නෑ...ඇති යාන්තන් ඔලුවට වැදුනු පහර බරපතල නෑ ටිකකින් එයාට සිහිය ආවම ඔයාලට පුළුවන් එයාව ගිහින් බලන්න....

🖤 ඔහ්....ඇති යාන්තන්

💙 කම්සම්හිදා ඩොක්ටර්..

👩🏻‍⚕ඒක මගේ රාජකරිය....එහෙනම් මන් යන්නම්...

ඩොක්ට හැමෝටම බෝව් කරලා එතනින් ගියාම හැමෝම සැනසුම් සුසුම් හෙලුවා...ඒ වගේ ටේහියුන් ආයෙමත් සෝල් ට කතා කරන්න ගත්තා...

💚 දැක්කනෙ සෝල්...හියුන් හොදින්....දැන්වත් ඔය ටැප් එක වහගන්නකෝ....ඔයා අඩන කොට කැතයි 🤭

ඒක කිව්වම නම් හැමෝටම හිනා...සෝලුත් හිනා උනා....

💜️ ඒකනම් ඇත්ත....

එවෙලේ නම් සෝල් කුකීගේ පිට රත් වෙන්න පාරක් ගැහුවේ හිනා වෙන ගමන්මයි

🌼 බොරු කාරයා....😂

ටික වෙලාවකට පස්සේ ජීන්ට සිහිය ආවා....හැමෝම එවෙලේ එයාගේ රූම් එකේ තමා හිටියේ....සෝල් හිටියේ හැමෝටම පිටිපස්සෙන් ඒ නිසා එයා සෝල්ව දැක්කේ නෑ....කොල්ලට නැගිට්ට ගමන්ම පොලු පාරේ වෙදනවාව හොදින්ම දැනෙන්න ගත්තා...ඔලුවත් අල්ලගෙන නැගිට්ට කොල්ලට මුලින්ම මතක් වුනේ වෙන කාවවත් නෙවෙයි සෝල්ව

NEVER ALONE ❤️‍🩹On viuen les histories. Descobreix ara