Chapter 3

864 110 15
                                    

.
.
.

" බේබි බෝයි"
.
.
.
.
.
.
"මොකද මේ ආහ් ... මගේ පුංචි කුමාරයෝ ...කෝ මෙහෙ බලන්න පොඩ්ඩක් අයියා දිහා ම්ම්ම්.."

මං මොකුත්ම කීවේ නෑ. කලින් විදියටම මට ගානක් නෑ වගේ මං හිටියේ. නිෂ් මගේ මූන උගේ පැත්තට හරව ගත්තා. ඒත් මං බැලුවේ නෑ ඒ මූන දිහා.

" මොකෝ ආහ්... මේ ටික කාලෙට ඔක්කොම අමතකද? අයියව අමතකද ම්ම්.."

ඒ ඇස් දිහා බලන්න පුලුවන් වෙන විදියට නිෂ් මගේ නිකටට ලගින් ඉස්සුවා. දැන් මං ඉන්නේ ඒ ඇස් දිහා බලං. නිෂාන් අයියට තිබ්බේ ඩෙඩ් අයිස් ඒවා කවදත් සාමාන්‍ය මනුස්සයෙක්ගේ ඇස් වල තරමට වඩා අඩවන් වෙලයි තිබ්බේ. ඒක නිෂ් ට සරාගී පෙනුමක් ගෙනාවා. ඒත් ඒ ඇස් වලට මං කවදත් වෛර කරා.

" දන්නවද කොච්චර මගෙ බේබි බෝයිව මතක් උනාද කියලා ම්ම්ම් ... ඉදල ඉදල ආවමවත් වෝම් වෙල්කම් එකක් දෙන්න එපැයි ප්‍රින්ස් මං උබේ අයියානේ ආහ්"

එහෙම කියන ගමන් මගෙ කම්මුල නිෂ් එක අතකින් පිරිමැද්දා. ඒ අත් සීතලයි. ගොඩක් ගොඩක් සීතලයි. ඒ එක්කම නිෂ් මගේ මූනට බර උනේ මගේ තොල් ඒ සීතල තොල් අතරට ගන්න ගමන්මයි. නිෂ් හිටියේ ඇස් වහගන මාරුවෙන් මාරුවට මගෙ තොල් සිපගන්න ගමන්. නිෂ් ගේ එක අතක් මගේ කලවා උඩ එහේ මෙහේ යද්දී අනික් අතින් මගේ බෙල්ලත් එක්කම මූන අල්ලන් හිටියා.ඒක ෆිල්ම් වල තියනවා වගේ උනුසුම් හාදුවක් උනේ නෑ. කවදාවත් ඒවා සොෆ්ට් ස්ලෝ සිපගැනීම් උනේ නෑ. අදත් ඒ වගේමයි වෙනදා වගේ ඇග්‍රසිව් නොවුනත් හාඩ්. මං හරිම අපහසුතාවෙන් හිටියේ. ඒත් මං නිෂ්ව තල්ලු කරේ නෑ. එහෙමයි කියලා කිස් බැක් කරෙත් නෑ. මගේ හිතේ දෝංකාර දුන්නේ මේ වෙනදේට මං අකමැතී. ඒක විතරමයි. එකපාරටම මගේ කලවා උඩ තිබුන නිෂ් ගේ අතකට මගේ සංවේදීම තැනක් මිරිකෙද්දී ඒ වේදනාවෙන්ම මගෙන් කෙදිරියක් පිට උනා. ඒ අවස්තාවෙන් ප්‍රයෝජන අරං නිෂ් සිප ගැනීම ගැඹුරටම අරං යද්දී ඒ වේදනාවටම මගේ ඇස් මං තද කරලා පියාගත්තත් නිෂාන්ට මගෙන් හම්බවුන රියැක්ෂන් එකට ඒ මූනේ කට කොනේ ඇදුනු හිනාව මට මග ඇරුනේ නෑ. විනාඩි ගානක වේදනාත්මක සිප ගැනීමකින් පස්සේ නිෂ් මගෙන් ඈත් උනා.

ඌ තාමත් ඉන්නෙ මගේ මූනට හුස්මක දුරකින්. ඇස් ඇරියේ නැති උනත් මට ඒක දැනුනා. ඒ හුස්ම දැනුනා.

" I miss that so fucking much baby .....
Mmmm .......look at me little prince "

මං ඇස් ඇරියේ ඒ ඇස් දිහාම කෙලින් බලාගන.නිෂ් ඇගිල්ලක් මගේ මූන පුරා අරන් යන ගමන් මං දිහාම බලං හිටියා. ඒක හරියට අපහසු හැගීමක්. මෙතනින් ඈතට පැනලා දුවන්න තියේ නං. මගේ හිත දහස් වාරයක් මිමිනුවා. ඒ හුස්මක් වදින වදින ගානේ දැනුනේ එහෙම හැගීමක්.

ඇත්තම කීවොත් මට පුදුම හිතුනා. ඇයි අද මගින් නතර කරේ? පුදුමෙටත් වැඩිය මගේ හිත බය උනා. කවදාවත් නැතුව මෙහෙම වෙද්දී බය උනා. වෙනද තරං රිදෙව්වෙ නැති උනාම සැනසිල්ලක් වෙනුවට මට දැනුනෙ බයක්. ඒකද මේ හොදින් සලකන්නේ. අද ගෙදරදිත් මට පාඩුවේ ඉන්න දුන්නනේ. බැරි වෙලාවත් මේ මනුස්සයාට කරපු වැරදි තේරිලා වත්ද? ඒකද මේ? මගේ හිතේ කොච්චර දේවල් තිබුනත් මං ඒවා පෙන්නුවෙ නෑ. මං කරපු එකම දේ නිෂ් දිහාම බලන් හිටිය එක.

ඒත් එතකොටම,
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
නිෂ් හිනා උනා.
.
.
.
.
.
.
.
.
.
.
හයියෙන්ම
.
.
.
.
————————————————

🤗

THEV | YOONMINWhere stories live. Discover now