Intro*pt 2💜️

61 10 0
                                    

හාසිමි ගැන එයාම කියයි
.
.
.
.
.hi,මන් හාසිමි.හරි හරි මන් දන්නවා ඔයාලා දන්නවා කියලා
මගේ dream job එක samsung එකේ software engineer කෙනෙක් වෙන එක,ඒකට හේතුවකුත් තියෙනවා,හේතුව ඉතින් Bts තමා..එක්කෙනෙක් හරි දැකගන්න පුලුවන්නෙ,ඒක තමා මට තියෙන එකම හීනෙ.
මම ගෙදර තනි ලමය නෙවෙයි මට අක්කා කෙනෙක් ඉන්නවා ඒත් මේකට එයාව අදාල නෑ .
එයාල මට ආදරෙයි ඒත් මගේ ලේ බැදීමක් නැති අයියාගෙ ආදරේ ඊට වැඩියෙන් දැනෙනවා.
ඔව් ඔව් ඒ තමා මගෙ බෙට්ටා,
සිහින. හීනයක් වගේ ඇවිත් මගේ ජිීවිතේ ලස්සන කරපු සිහින.

A/l class වලදි තමා අපි මුනගැහුනෙ,
සිහින ගොඩක් දක්ශ ලමයෙක්.ඒත් එයාට යාලුවෝ හිටියෙ නෑ .
මටත් එහෙමයි.ඉස්සර මන් වැඩිය කතා නැති ලමයෙක්.

ඒත් එක දවසක්,(flashback )

☠️:ආ කොහොමද මල්ලී.මට තමුන් එක්ක විසද ගන්න ප්‍රශ්නයක් තියෙනවා .

👦:මොකද්ද ප්‍රශ්නෙ

☠️:තමුන් Korea ඉදන් ආව කියලා ආරන්චි උනාට මේ හොදට සින්හල කතා කරන්නෙ

👦:මන් ඇහුවෙ ප්‍රශ්නෙ මොකද්ද කියලා තමුන්ගෙ කන් ඇහෙන්නැද්ද

☠️:මේ මල්ලි කට පරිස්සමෙන් කතා කරනවා ,තමුන් දන්නෑ මන් කවුද කියලා.

👧:හෝව් හෝව් මොකෝ මේ සද්දෙ ,තමුන් දන්නවද ඔයා ඔය කාටද කතා කරන්නෙ කියලා

☠️:කාටද නම්කි,

👧:මේ ඉන්නෙ Samsung එකේ අයිතිකාරයගේ පුතාගෙ පුතා.ඒ වගේම මගෙ හොදම යාලුවා

☠️:මොකාක් කිව්වා,මල්ලි එතෝට මාත් Samsung එකේ අයිතිකාරයාගෙ පුතාගෙ පුතාද

👧:😲මේ යකා මේ මොනවද කියන්නෙ සිහින😧

👦: මේකයි මේ මගේ එක කුස උපන් මට වඩා තප්පර කාලකින් වැඩිමල් අයියා ...

👧:ආ එහෙමද ඇයි එහෙනම් මෙතන drama එකක් පෙන්නුවේ කෙලින්ම කියන්න තිබ්බනෙ,අනික තමුන්ල දෙන්නා එක වගෙත් නෑ ඉතින් කොහොමද අදුර ගන්නෙ හුම්ම්...

(දැන් ඉදන් ☠️=🧒)
🧒:අපේ drama එක කරගන්න දීල පාඩුවේ හිටියනම් ඉවරයිනේ .....anyway මම ඒඩ්‍රියන් හමුවීම සතුටක්

👧:කිසීම සතුටක් නෑ කමක්නෑ....

පොඩ්ඩක් ඉන්න ඔයා හිච්චි ඒඩ්‍රියන්ද
අර හය වසරෙ ඉද්දි පේර ගහේ අත්තෙන් වැටුනු...

🧒:න්..නෑ..නෑ ඒ මම නෙවෙයි 😳

👧:නැති වෙන්න බෑ,ඒ කාලෙ ඉදන්ම ඔය ලොකු කමයි,මට තප්පර කාලකින් බාල මල්ලියෙක් ඉන්න්ව කියල කියන එකයි මට එපා වෙලා තිබ්බෙ.ඔයාට නම් මතකද දන්නෑ,මන් හාසිමි.....

🧒: මොකක් ඔයා හාසිමි,වෙන්න බෑ,ඔයා ගොඩාක් වෙනස් වෙලා

👧:(එයා මාව තද කරල බදා ගත්තෙ එහෙම කියලා )
.
.
.
.
(Flashback end)

කොහොම උනත් ඊට පස්සෙ ඒඩ්‍රියන් ව මට මුනගැහුනෙ නෑ,හැබයි සිහිනයි මායි හොදම යාලුවෝ වුනේ එදා මගේ කතාව ඇත්තක් කරමින්,සිහින එක්ක ඉදල මම කතා කරනවත් වැඩි උනා...
දැන් ඉතින් කටට break නෑ....ඔයාලට තේරෙනවනෙ ඒවට පලි මගෙ බෙට්ටා හොදේ
.
.
.
.
.........................................................................

ඉතින් හාසිමී ගැන දැනගත්තනේ
මම මෙහෙම Intro දෙන එක ගැන මොකද හිතන්නෙ...

Life is just Life😣Where stories live. Discover now