epi*9💜️

49 11 3
                                    

cover එක මාරු කරා..හොද නැත්තම් කියන්න..(comment නැති එකේ ඒව කියයිද නේද )
.
.
.
.........................................................................
no one pov....

👧:මං දන්නෙත් නෑ අයියෝ...

🐰:හරි හරි එව්වා වැඩක් නෑ...මේ අපි අදම බදිමුද..හම්බෙලා දවස් දෙකයි උනාට කමක් නෑ..

👧:හා..ඒත් ඔයාගෙ ඔම්මයි අප්පායි නෑනෙ...කොහොමද බදින්නෙ..

🐰:එයාලව ගෙන්න ගමු..ජේහි නැන්දා කතා කරයි..

👧:හැබැයි අනිත් ලෝකෙදි තව අවුරුදු 2කින් බදිමු..

🐰:ඇයි ඒ..

👧:ඔයාලා ගායකයොනෙ..අනික මට තාම 23යි..ජොබ් එකට තේරුනාද දන්නෙත් නෑ..දවසක් වත් කරෙත් නෑ..තව එකක්..ඔයාගෙ හිත වෙනස් උනොත්...ඒකයි..

🐰:මගෙ හිතනම් ඔයාට විතරනෙ..අනිත් දේවල් නම් ඇත්ත තමා...

මේ දෙන්නගෙ මේ කතා බහ තව දෙන්නෙක් අහන් හිටියෙ එයාලට නොදැනෙන්න..

💞:අපේ බබාලා හරි cute නේද...

??:ඔව් ජේහියා..එයාලා චූටි කාලෙ මං හිතන් හිටියෙ එයාලා මේට්ලා නොවුනත් බන්දලා දෙන්න..

💞:හැබැයි ඒකටනම් මං කැමති නෑ හේසි...

Min heasi(jungkook's mother and Min Jaesuk's younger sister)=💎

Min heasi(jungkook's mother and Min Jaesuk's younger sister)=💎

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

💎:හරි හරී මම දන්නවා...ඔයාව චුට්ටක් තරහගස්සන්නනෙ කිව්වෙ..

💞:ආය කවදාවත් ඒ වගේ දෙයක් කියන්න එපා හේසියා..
අපේ පැටව්න්ට වෙන් වෙලා හැදෙන්න උනේ ඒ නිසා කියලා මං ඔයාට මතක් කරලා දෙන්න ඕනෙ නෑනෙ නේද..

💎:සොරි සොරි ඉතිම්..

මේ දෙන්නගෙ සද්දෙ ඇහිච්ච හාසියි කුකියිත් එතනට ආවා..

👧:ඔම්මා කවුද මේ ඔන්නි...අපේ ඔප්පෙක්ගෙ නූනා කෙනෙක්ද..

💎:ඔව් පැටියෝ මං ඔයාගෙ කුකීගෙ නූනා...

You've reached the end of published parts.

⏰ Last updated: Dec 29, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

Life is just Life😣Where stories live. Discover now