Intro pt*4💜️

53 10 0
                                    

ඒඩ්‍රියන් ටත් එයා ගැන කියන්න ඕනෙ කියල කරදර කරා අනේ... එයා කියන එකත් අහල ඉන්නකෝ.....
.
.
.
.
.
ඉතින් මන් ඒඩ්‍රියන්....

මම පොඩිකාලෙ ඉදලා ගොඩක් මහන්සි උනා ඉගෙන ගන්න.....
ඒත් මගෙ මල්ලි මට වඩා දක්ශයි...
ඒත් මන් එයාට ඉරිසියා නෑ...

කොහොම හරි තාත්තා මල්ලිව එක්කන් Korea ගියාම මම තමා පන්තියේ දක්ශම ලමයා උනේ...
ඒත් ඒ අට ශ්‍රේණියට එනකන් විතරයි...

හාසිමී මම ගිය school එකේම හිටියත් අපි එක class එකකට වැටුනෙ grade 8 වලදි...
grade 8 වලින් පස්සෙ o/l වෙන්කන් අපේ class වෙනස් වෙන්නෙ නෑ...
මොනවා උනත් එයා අපේ class එකේ දක්ශම ලමය උනාට පස්සෙ මට පෙන්නන්නම බැරි ලමයා උනේ හාසිමී...
ඒත් grade 9 වලදි එයා අස් වෙලා ගියාට පස්සෙ මම ආපහු class එකේ දක්ශම ලමයා උනත් මට කිසිම සතුටක් දැනුනෙ නෑ...

grade 11 වලදි විතර තමයි මට හිතුනෙ මම හාසිමීට ආදරෙයි කියලා..
ඒ කාලෙනම් හිතුවෙ ලොකු වෙලා මොන ලෝකෙන් හරි එයාව හොයා ගන්නව කියලා...

ඒත් ඊට කලින් තමයි මල්ලිත් එක්ක හාසිමීව හම්බවුනේ...

A/l කරන්නෙ නැතුව private campus ගිහින් පුලුවන් ඉක්මනට software engineer digree එක අරන් korea යන එක තමයි හීනෙ උනේ..

කොහොම හරි ඒකත් කරලා අපේ apartment එකට එනකොට තමා දැක්කෙ හාසිමී මල්ලිත් එක්ක apartment එකෙන් එලියට එනවා...

ඊට පස්සෙ මම තාත්තට කියලා මල්ලිගෙ apartment එකට පුලුවන් තරම් ඈතින් Seoul වලින් වලිම්ම apartment එකක් ගත්තා.
මට හොදම යාලුවෙකුත් ඉන්නවා.
නම බිනර...
එයත් ලගදිම korea එන නිසා මට apartment එකක් තියෙන එක හොදයි...

ලගදිම මල්ලි දැනගනී මම මෙහෙ කියලා.තාත්තාට මම කිව්වෙ තනියම ඉන්න ඕනෙ නිසා apartment එක ගත්තෙ කියලා...

ඒත් හාසිමී ඇයි මෙහෙ...............
.
.
.
.
.
(බිනර)

ඨිකක් මොoගල් චරිතයක් හොදේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඨිකක් මොoගල් චරිතයක් හොදේ....
.........................................................................

ඒඩ්‍රියන් ගැනත් දැනගත්තනේ.....

Life is just Life😣Where stories live. Discover now